Simplicity of Ranil

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .

    රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    hatsoff.jpg
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උගත්කම දන්නා මනුස්සයා එකට ඉඩ දෙනවා....අධ්‍යාපනය අනිවාර්ය කරනවා....ඉගෙන ගත්තේ නැති එකා ඒවා නවත්තනවා..මොකද උන්ට රට පාලනය කරන්න ලෙසිනේ මෝඩයෝ ඉද්දි.උන් කැමති නෑ උගත්තු බිහි වෙනවට....අධ්‍යාපනයෙන් ලැබෙන පරිනත භාවය ගන්න බැ සල්ලි වලට...එක පේනවා....:dull::dull::dull::dull::dull::dull::dull::dull:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    පඩ show නෑ ඇත්ත ඇතිසැටියෙන්ම කියනවා..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,151
    11,163
    113
    Forest
    Ranil is involved in Central Bank robbery. Buying stuff with stolen money makes you part of the robbery too :P
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,106
    949
    113
    V
    ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .

    රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන

    Jesus fukin christ :shocked:
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,418
    1,356
    113
    The fact is as soon as he became prime minister trying to emulate the President of US by addressing the public standing in the lawn at Temple Trees. Feel sorry for the man .