පිරුණු කළේ දිය නොසැලේ..
පිරුණු කළේ කෙසේ වෙතත් මුළු ලංකාවම සැලිලා ඉන්නේ
පිරුණු කළේ දිය නොසැලේ..
පිරුණු කළේ කෙසේ වෙතත් මුළු ලංකාවම සැලිලා ඉන්නේ![]()

ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .
රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන

ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .
රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන

මේක sarcastically දාපු එකෙක් කියල තේරෙන්නේ නැද්ද උඹලට ...?
2015 ට ඉස්සෙල්ල නම් ඔහොම තමා හිතාගෙන හිටියේ ...
එත් බැංකු සින් එකෙන් පස්සේ උ ගැන තේරුනා ....

A kale ranil hiday ne ban thopilata
Ha ha haaa
Mahinda nayata andukola wage
Dan mahinda hoday ranil hoda na
Ane ukee neee
Ha ha haa
ඕකට තමා කියන්නේ මචං නියම උගත්කම කියලා .