2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අපි යනව කුකුළනි.........

මේ දවස් වල දන්නව නේ දේශපාලන වැඩ තමා...
වෙලාවක් අවේලාවක් නෑ.....
දේශපාලනේ කන්නද අයියේ ??
කෙලී ගෙ වැඩේ ගොඩ දා ගනින්
සුභ good night එකක් වේවා කිව්වා එහෙනං ... !!!
 

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පේර කැම්පස් එකේ එතුම ගේ නික් නේම් එක බෙලෙක්කයා ලු!:rofl::rofl::rofl:
    එතුමාමයි කිව්වේ :rofl::rofl::rofl:

    කට කැපුවත් කියන්න තියන දේ ඕනෑම ලොක්කෙකුට කියනවා දෙපාරක් හිතන්නේ නැතුව... කිසිම බලපෑමකට බය නැති මනුස්සයෙක්... විශ්‍රාම ගියායින් පස්සේ දේශපාලනේට එනවනම් මම පුද්ගලිකව කැමතියි.. අම්බලන්ගොඩට මන්ත්‍රී කෙනෙක් නැති අඩුව පුරවන්න පුළුවන් මහින්ද සර්ට විතරමයි... දැන් දන්නා කාලෙක ඉඳන් අම්බලන්ගොඩට මන්ත්‍රී කෙනෙක් නැති බව ඔබතුමා දන්නවනේ..
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ..:oo::oo::oo:
    මොනවද මේ රෙප් කියන්නේ..:baffled::baffled::baffled::baffled:
    මට කිසි දෙයක් මතක නෑ..:eek::eek:
    සුළඟ හමන්නෑ අප්පච්චී...:sorry::sorry::sorry:

    raisins-troll-smiley-emoticon.jpg