2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මන් මේ විහිළුවට වගේ අහන්නේ..
    කොරියන් සින්දුවක් ඉල්ලුවොත් දේවිද මන්දා.:baffled::baffled::baffled:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    yeeeeeehhhhh. පෙම් සිහිනේ .... !!!!
    අපරාදේ මෙයත් marry කරානේ :( මට කියන්නෙත් නැතුව අවුරුදු 11ක් හොරෙන් love කරලා

    හඩන්න කදුළු ඉතුරු නොකර යන්න ඔබ ගියා
    6594824_l.gif
    :rofl:hayooo:eek:Ekathamay akki me boot sinduma ahane ne:rolleyes:

    මානසිකව වැ‍ටුණා..:(:(:(:(
    Chanda prathipala balalada malli:rofl:
    Elanga sathiye aniwa programme eka karamu honda malliya vage:)
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    yeeeeeehhhhh. පෙම් සිහිනේ .... !!!!
    අපරාදේ මෙයත් marry කරානේ :( මට කියන්නෙත් නැතුව අවුරුදු 11ක් හොරෙන් love කරලා

    හඩන්න කදුළු ඉතුරු නොකර යන්න ඔබ ගියා
    6594824_l.gif
    angodata gihin danna weida :baffled:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මන් මේ විහිළුවට වගේ අහන්නේ..
    කොරියන් සින්දුවක් ඉල්ලුවොත් දේවිද මන්දා.:baffled::baffled::baffled:

    අහ් ඒව දෙන්නේ අර බොලිවුඩ් මසාල කරන අර කවුද බ‍ටු රන්දික කියන කෙනාගේ ශෝ එකේ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ඔව් බං මඟුල හින්දි ‍ෆිල්ම් එකක් බලන්න කියල ගියා අන්තිමට බලපු ‍ෆිල්ම් එකකුත් නෑ..
    ඒ ‍ෆිල්ම් එකේ කොල්ල කෙල්ලගේ කට කෑවා විනාඩි 45ක් විතර..

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෙරදා එක්වී ගී ගයමින් නැලවූ රානී..............
    කෝ මැනිකා ගම්මානය ඔපකල රුචිරානී..........
    ඕ සුන්දර රානී .......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල් කුමරියො කොපමන සිටියත් කැලේ........
    ඒ සැවොම පරාදයි පාටට ඔබෙ තොලේ