මට_ණයක්_ඕනේ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ඕක programming side එකේ වැඩ කරන නාකි පප්පෙක් ද කොහෙද බන් :rolleyes:

එහෙනම් ඕකට කෙලවනවා අලියා ආවම..පාලම හදලා ඉන්දියා ගොතයෝ මෙහෙ අඩු මිලට ගෙනා ගමන් අපේ IT උන්ට හරි ආතල් ;)
 
supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,104
    24,676
    113
    tracing Geo-location.. ... ...
    ඔහොම දෙයක් උනා මම දන්න කෙනෙක්ට..
    අද පවුලේ උන් තීරණය කරනවා..
    ඌට නම් ලැබෙන පාටක් නෑ..

    මමත් හිතන්නේ ස්ටෝරු කමරෙත් ලැබෙන්නේ නැති පාටක් තමයි තියෙන්නේ.. ඊළගට අගු පිලට, බලු කුඩුවට වගේ try කරයි ද දන්නෙත් නෑ.. :(:( :rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ස්ටෝරු කාමරේ ? :rolleyes: :rolleyes: :rolleyes:

    :sorry::sorry::sorry::no: :no: මම අදහස අත ඇරිය බන්...වත්තේ පල්ලෙහා තියෙනවා පොඩි බලු කුඩුවක්...එක ගෙදරට වැඩිය හොදයි බන්..හොදට හුලනුත් එනවා...:rolleyes:

    මම බලු කූඩුව හදනවා සුපිරියට :cool:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :sorry::sorry::sorry::no: :no: මම අදහස අත ඇරිය බන්...වත්තේ පල්ලෙහා තියෙනවා පොඩි බලු කුඩුවක්...එක ගෙදරට වැඩිය හොදයි බන්..හොදට හුලනුත් එනවා...:rolleyes:

    මම බලු කූඩුව හදනවා සුපිරියට :cool:

    කවද හරි බලු කූඩුවෙනුත් යන්න වුන දාක වත්ත පල්ලෙහා මී ගුලකුත් හොයාගෙන ලැගපං :baffled: :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :sorry::sorry::sorry::no: :no: මම අදහස අත ඇරිය බන්...වත්තේ පල්ලෙහා තියෙනවා පොඩි බලු කුඩුවක්...එක ගෙදරට වැඩිය හොදයි බන්..හොදට හුලනුත් එනවා...:rolleyes:

    මම බලු කූඩුව හදනවා සුපිරියට :cool:
    බලාගෙන පුටේ බල්ලොත් එක්ක ආයෙත් ලගින්න ගිහින් කෙලවගන්න හදන්නේ උඹ ආයෙත්.....:P
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    :sorry::sorry::sorry::no: :no: මම අදහස අත ඇරිය බන්...වත්තේ පල්ලෙහා තියෙනවා පොඩි බලු කුඩුවක්...එක ගෙදරට වැඩිය හොදයි බන්..හොදට හුලනුත් එනවා...:rolleyes:

    මම බලු කූඩුව හදනවා සුපිරියට :cool:

    බල්ලොත් එක්ක ලැගල දැන් දෙපාරක්ම කෙල උනානෙ මේ පාර පරිස්සමින් මැක්කො එක්ක ඩීල් කරනකොට.
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මමත් හිතන්නේ ස්ටෝරු කමරෙත් ලැබෙන්නේ නැති පාටක් තමයි තියෙන්නේ.. ඊළගට අගු පිලට, බලු කුඩුවට වගේ try කරයි ද දන්නෙත් නෑ.. :(:( :rofl::rofl:

    අර කියලා තියෙන්නේ ස්ටෝරුව නැති වුනාට Toilet එකේ ඉඳගෙන මුඩුක්කුවේ උන්ට සේවය කරන්න යන්නේ කියලා..
    අනේ මන්දා..
    ගෙදර මිනිස්සුන්ටවත් හරියට වැඩක් කරගන්න බැරිවෙයි වගේ..
    මේකා ගඳගස්සනවනේ..

    මුඩුක්කු කාරයෝ ටික කරපු කැත වැඩේවත් තේරුම් ගන්න බැරිද මේකට.?
    යස අගේට ගෙදර කාමරේකට වෙලා ඉන්න තිබ්බ එකාව අවුස්සලා, ස්ටෝරුව ඉල්ලපන් කියලා, මුඩුක්කුවටම දාගත්තා..
    දැන් මුඩුක්කු කාරයොත් එක්ක එක බංකුවේ ඉඳගෙන බීපංකෝ බෙලිමල්..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අර කියලා තියෙන්නේ ස්ටෝරුව නැති වුනාට Toilet එකේ ඉඳගෙන මුඩුක්කුවේ උන්ට සේවය කරන්න යන්නේ කියලා..
    අනේ මන්දා..
    ගෙදර මිනිස්සුන්ටවත් හරියට වැඩක් කරගන්න බැරිවෙයි වගේ..
    මේකා ගඳගස්සනවනේ..

    මුඩුක්කු කාරයෝ ටික කරපු කැත වැඩේවත් තේරුම් ගන්න බැරිද මේකට.?
    යස අගේට ගෙදර කාමරේකට වෙලා ඉන්න තිබ්බ එකාව අවුස්සලා, ස්ටෝරුව ඉල්ලපන් කියලා, මුඩුක්කුවටම දාගත්තා..
    දැන් මුඩුක්කු කාරයොත් එක්ක එක බංකුවේ ඉඳගෙන බීපංකෝ බෙලිමල්..

    :( :( :(

    බල්ලොත් එක්ක ලැගල දැන් දෙපාරක්ම කෙල උනානෙ මේ පාර පරිස්සමින් මැක්කො එක්ක ඩීල් කරනකොට.

    :rolleyes::rolleyes::rolleyes:

    බලාගෙන පුටේ බල්ලොත් එක්ක ආයෙත් ලගින්න ගිහින් කෙලවගන්න හදන්නේ උඹ ආයෙත්.....:P

    :P:P:P

    I smell politics lol

    :dull::dull::no:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    උබනම් පුදුම ඩයල් එකක් ඕක අතාරින්ඩ කැමැත්තක් ඇත්තෙම නැ වගේ
    :yes::yes::yes: