මට_ණයක්_ඕනේ

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    උබ පන්සල ගාන ගියපු හින්ද අම්මාගේ හිත උනු වෙලා ස්ටොරුව විතරක් නම් උබට දෙය හැබැයි ගේම නම් හම්බු වෙන එකක් නැහැ....
    කොකටත් පුතාව වෙන පලාත් වලට යවන්නේ නැතුව මුඩුක්කුවේම වෙන ගෙදරක තියා ගෙන ඉදලා උව පොර කරපන් උබට ගෙදර අල්ල ගන්න සප් එක දෙන වුන්ට,
    උන් පුතාව පොර කලේ නැත්නම් සුදු වාහන රවුමක් යවපන් හිනියට.....

    කොහොමත් අවුරුදු 5 ක්විතර යනකකොට අම්මත් වයසට යනවනේ,උබේ අනිත් සහෝදරයන්ටත් ළමයි නැති එකේ උබේ පුතාට ඇනේ ගහ ගනින්,
    උබට ඉතින් ඔවා අමුතුවෙන්කියන්න ඔන නැහැනේ උබට පරයයි අනිත් මොකාද එකයි අදුන ගන්න පුලුවන් එකේ......
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මට පේන්නෙ තොට ඉස්ටෝරු කාමරේ වත් හම්බ වෙන්නෙ නෑ, මොකද අම්ම තොට පොඩ්ඩක් වත් කැමති නෑ නෙ කරපු බලු වැඩ නිසා. තොටත් මුඩුක්කුවෙ තමයි ලගින්න වෙන්නෙ.

    :(:(:( ehema weida ban?

    මම බෙනා;18826816 said:
    ලියන්න කෙසේ ලිව්වත්,කියවන්නා සිහිබුද්ධියෙන් කියවිය යුතුය.. :)

    :eek::eek:

    හෙට උදේ ඉඳල තීරණේ කරල අනිද්ද වෙනකොට කියයි ;)

    Ow ban..heta amma kiyannam kiwwa..:)

    මම මේ සිරා reply එකක් දාන කියල හිතාගෙන ත්‍රෙඩ් එකේ අනික් පොස්ට් බලනකොටනේ සීන් එක මීටර් උනේ .. :rofl::rofl::rofl:

    ස්වප්න එකේ මේ සතියේ එපිය නේ උබ මේ දාල තියෙන්නේ :dull:

    :dull::dull::dull: :no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    උබ පන්සල ගාන ගියපු හින්ද අම්මාගේ හිත උනු වෙලා ස්ටොරුව විතරක් නම් උබට දෙය හැබැයි ගේම නම් හම්බු වෙන එකක් නැහැ....
    කොකටත් පුතාව වෙන පලාත් වලට යවන්නේ නැතුව මුඩුක්කුවේම වෙන ගෙදරක තියා ගෙන ඉදලා උව පොර කරපන් උබට ගෙදර අල්ල ගන්න සප් එක දෙන වුන්ට,
    උන් පුතාව පොර කලේ නැත්නම් සුදු වාහන රවුමක් යවපන් හිනියට.....

    කොහොමත් අවුරුදු 5 ක්විතර යනකකොට අම්මත් වයසට යනවනේ,උබේ අනිත් සහෝදරයන්ටත් ළමයි නැති එකේ උබේ පුතාට ඇනේ ගහ ගනින්,
    උබට ඉතින් ඔවා අමුතුවෙන්කියන්න ඔන නැහැනේ උබට පරයයි අනිත් මොකාද එකයි අදුන ගන්න පුලුවන් එකේ......

    Storu kaalla hambenneth na ban...ammata maawa epaa ma wela :( mudukkuwe mage set eka witharai ban inne :no:

    uba monaa ganada ban kiyane? sudu van? e mokatada ban? :eek::sorry:

    කොණ්ඩෙ බැඳපු චීනගෙන් අහපන් ණයක් දෙයි. සමහර විට ගෙදර උකස් කරන්න වෙයි. :D

    ge ukas karaata awulak na ban :) kohomath ge mata aithi nane :cool:

    Patta ban! Subtle eketh subtle an eka. Rep denna ba lu :(

    :D :D

    politics da manda

    :no:

    moko bn me sirawatamada?
    yako occhara nayak aran wadak karahanko bn gewal gamak gahnna puluwan wei

    :sorry::sorry::sorry: wate untai, ape mudukkuwe untai penna ban ge hadanne :cool: thattu deka thunak gahuwama mudukkuwee ape unta eka hena lokuine...

    un mata thawa respect karai :cool:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Storu kaalla hambenneth na ban...ammata maawa epaa ma wela :( mudukkuwe mage set eka witharai ban inne :no:

    ස්ටොරු කාමරෙත් හම්බවෙන්නේ නැත්නම් ඒලග සැරේ බාත්රූම් එක හරි අල්ලගන්න ට්‍රයි එකක් දෙමු