HELIOS HIGHWAY the largest car carrier in the world called Hambantota

Bandi Putha

Member
Sep 30, 2014
303
34
0
ලෝකයේ ලොකුම වාහන ප්‍රවාහන නෞකාව ලෙස සැලකෙන HELIOS HIGHWAY නෞකාව අද (19 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට සේන්දු විය. බරවාහන ඇතුළු වාහන මෝටර් 7715 ක් මෙම නෞකාවෙන් ප්‍රවාහනය කිරීමට හැකියාව තිබේ.
ජපානයේ නගෝයා හා යොකොහාමා වරායන් සිට පැමිණි මෙම නෞකාව දිගින් මීටර් 299 ක් වේ .කේ ලයින් ( K Line ) නැවු සමාගමට අයත් මෙම නෞකාව නිෂ්පාදනය කර මාස තුනක පමණ කාලයක් තුළ ලංකාවට පැමිණි බව කේ ලයින් නැවු සමාගමේ ලංකාවේ නියෝජිත ආයතනය වන ABC නැවු සමාගම ප්‍රකාශ කරයි. නෞකාව වාහන රැගෙන නැවත එදිනම ඕමාන් බලා පිටත්විය.

2qtlfkm.jpg
[/IMG]:love:
 

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අපිට අර රෙප් ද මොනවද දෙන්නේ නැද්ද ..? :confused:

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    හෙට දෙන්නම් මචං අදට රෙප් ඉවරයි.......:D
    You have given out too much Reputation in the last 24 hours, try again later.​
     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    හෙට දෙන්නම් මචං අදට රෙප් ඉවරයි.......:D
    You have given out too much Reputation in the last 24 hours, try again later.​

    එල එල ..තැන්කු වේවා ..!!!
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    "බරවාහන ඇතුළු වාහන මෝටර් 7715 ක් මෙම නෞකාවෙන් ප්‍රවාහනය කිරීමට හැකියාව තිබේ"

    :eek: +
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මචන් මේක ලෝකෙ ලොකුම කාර් කැරියර් එක වෙන්න බෑ. දැනට තියෙන ලොකුම එක හොග් හොරයිසන්. මේ අවුරුද්දේ ජුලි වල නේමින් සේරමනි එක තිබ්බෙ. උඹ ශිපින්ද කරන්නෙ?

    http://www.hoeghautoliners.com/news-and-media/news-and-press-releases/first-new-horizon-vessel-named-h%C3%B6egh-target