ලෝකයේ ලොකුම වාහන ප්‍රවාහන නෞකාව ලෙස සැලකෙන HELIOS HIGHWAY නෞකාව අද (19 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට සේන්දු විය. බරවාහන ඇතුළු වාහන මෝටර් 7715 ක් මෙම නෞකාවෙන් ප්‍රවාහනය කිරීමට හැකියාව තිබේ.
ජපානයේ නගෝයා හා යොකොහාමා වරායන් සිට පැමිණි මෙම නෞකාව දිගින් මීටර් 299 ක් වේ .කේ ලයින් ( K Line ) නැවු සමාගමට අයත් මෙම නෞකාව නිෂ්පාදනය කර මාස තුනක පමණ කාලයක් තුළ ලංකාවට පැමිණි බව කේ ලයින් නැවු සමාගමේ ලංකාවේ නියෝජිත ආයතනය වන ABC නැවු සමාගම ප්‍රකාශ කරයි. නෞකාව වාහන රැගෙන නැවත එදිනම ඕමාන් බලා පිටත්විය.
[/IMG]

+