ජනතා විමුක්ති පෙරමුණ -ඡන්ද 543,944 - 4.87% - ආසන 4 යි - ජාතික ලැයිස්තු 2 යි - එකතුව ආසන 6 යි
දෙමළ ජාතික සන්ධානය - ඡන්ද 5,15963 - 4.6% - ආසන 14 යි - ජාතික ලැයිස්තු 2 යි - එකතුව ආසන 16 යි
4.87%>>>4.6%
JVP>>>TNA
නමුත්
JVP ආසන 6 යි
TNA ආසන 16 යි
ගණන් ගන්ට එපා ඕවා ඔහොම තමයි
okayi mekayi wenayihari machan meya kiyanne adu percentage ekak thiyagena ranil agamathi wechcha eka gena, ithin TNA ekath adu percentage ekakin wadi seat ganak gaththa(asana bedenne district mattamin thamai) (mea deka 2k thamamai)ithin ban asana bedenne district mattaminokayi mekayi wenayi
ජනතා විමුක්ති පෙරමුණ -ඡන්ද 543,944 - 4.87% - ආසන 4 යි - ජාතික ලැයිස්තු 2 යි - එකතුව ආසන 6 යි
දෙමළ ජාතික සන්ධානය - ඡන්ද 5,15963 - 4.6% - ආසන 14 යි - ජාතික ලැයිස්තු 2 යි - එකතුව ආසන 16 යි
4.87%>>>4.6%
JVP>>>TNA
නමුත්
JVP ආසන 6 යි
TNA ආසන 16 යි
ගණන් ගන්ට එපා ඕවා ඔහොම තමයි
paw ban umbala thamath kade yanawane.mona magulakda ban labenne
hari machan meya kiyanne adu percentage ekak thiyagena ranil agamathi wechcha eka gena, ithin TNA ekath adu percentage ekakin wadi seat ganak gaththa(asana bedenne district mattamin thamai) (mea deka 2k thamamai)
podi example ekakta damme