Umbala oya ilakkam pennala tama Mara rajata ariye.
Owa neme ARA Kalin tibuna 58laks walin 10laks adu une ai hoyapan
58න් අඩු උනේ මහින්දට හිටපු ගොඩක් අය ඡන්ද පොලට ගියේ නැති නිසා
Umbala oya ilakkam pennala tama Mara rajata ariye.
Owa neme ARA Kalin tibuna 58laks walin 10laks adu une ai hoyapan
Ranil illuwe kolabin, ehe thawa hoda porawal ekka tharaga karala record thibbe, Mahindata kurunegala etaram competition eka thibune ne. kurunegala api thamai hari answer eka dunne, awa mehen record thiyana. LOL

ඔය මොකක් හරි කියලා හිත හදාගනින්.
ඕනෙවට වඩා වැඩි කාලයක් පිම්පි කං කරන්න ගියාම ඔහොම තමයි.
මහින්දට තාම මිනිස්සු කැමතියි කියලා අපිත් දන්නවා.
හැබැයි ඊට වඩා මිනිස්සු ප්රමාණයක් රනිල්ට කැමතියි.
අර අසරණ මනුස්සයා තවත් ගොං පාට් එකක් කරන්න එපා.

Mea wage gon wasso prathi shathaya kiyanne mokakada kiyala dan nathi wahu pataw, Biyonta mole na kiyanne nikan nemainee.
ජනතා විමුක්ති පෙරමුණ -ඡන්ද 543,944 - 4.87% - ආසන 4 යි - ජාතික ලැයිස්තු 2 යි - එකතුව ආසන 6 යි
දෙමළ ජාතික සන්ධානය - ඡන්ද 5,15963 - 4.6% - ආසන 14 යි - ජාතික ලැයිස්තු 2 යි - එකතුව ආසන 16 යි
4.87%>>>4.6%
JVP>>>TNA
නමුත්
JVP ආසන 6 යි
TNA ආසන 16 යි
ගණන් ගන්ට එපා ඕවා ඔහොම තමයි





මං කිව්වද දැන් ප්රතිශතය වැඩි නිසා මහින්ද අගමැති වෙන්න ඕනෙ කියල? මං මේකෙන් පෙන්නුවේ මහින්දට තාමත් රටේ මිනිස්සු කැමති බව. නමුත් දිස්ත්රික්ක කිහිපයක තියෙන අසාධාරන බලය නිසා මහින්දගේ අවස්ථාව නැති උනා.

Kurunegala SLFP - 474,124 votes
UNP - 441,275 votes
Winning difference - 474,124 - 441,275 = 32,849 votes
JVP got - 41,077 votes
Therefore,
Kurunegala anti - rajapaksha votes - 441,275 + 41,077 = 482,352 votes
482,352 > 474,124
What i'm trying to tell is rajapaksha lost kurunegala. He even lost the postal votes which represent gov. officials including all the army,navy,air force guys and lost the kurunegala electorate as well.
Majority in kurunegala hate rajapaksha
SO stop fu*king moaning. Stop this fu*king bullsh*t and go Fu*king find another job or do fu*king something useful.![]()