+ හෙලෝ....
- හෙලෝ... කවුද ඔය කතාකරන්නෙ?
+ ඔයානම් මාව දන් නෑ නන්ගො..
ඒත් මට ඔයාව ටිකක් අදුනගන්න ඕනෙ..
- ඒක හරි වැඩක්නෙ?
මේ මට ඔහෙත් එක්ක කතාවක් නෑ... බායි!!!
+ ඒයි... ඒයි.. ඕම පොඩ්ඩක් ඉන්නකෝ..
ඔයාගෙ නම "දනුකි" නේද?
ම්...
- ඔව්.....
ඔයා කෝමද මගෙ නම දන්නෙ? මාව දන්නෑ කීවනෙ කලින් ඒත් දැන්...?
ඔයාට කවුද මගෙ නම්බර් එක දුන්නෙ?
+ අම්මෝ ප්රශ්න ගොඩ... හරි හරි සුදූ... පොඩ්ඩක් ඉන්නකො.
මම අහන ඒවට ඉස්සරල ඔයා උත්තර දෙනවද?
- හා.. අහනවකො බලන්න..
මල වදේ..
+ ඔයාට බෝයිෆෙන්ඩ් කෙනෙක් ඉන්නවද?
- ඔව්. ඇයි ඔයාට මොකටද ඒක?
+ ඔයා හිතනවද එයා ඔයාට ආදරෙයි කියල?
ම්...
- ඔව් මගෙ අයිය මට ගොඩක් ආදරෙයි.
අනික තමුසෙට මොකටද ඒවා?
ආ... කියනව? මොනාද මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ?
කවුද මගෙ නම්බර් එක දුන්නෙ? ආ... කියනව?
+ නන්ගො මේ...
- අනේ මේ... තමුසෙගෙ බහුබූත වලින් මට වැඩක් නෑ..
කියනව කොහෙන්ද මගෙ නම්බර් එක?
+ නන්ගො.... ඔයාගෙ නම්බර් එක දුන්නෙ ඔයාගෙ...
ඔයාගෙ Boy Friend ආකාශ්...
- මොකක්ද කීවෙ ඔයා..? අයියෙ...
අයියෙ එතකොට ඔයා...
(දුරකථනය විසන්දි විය..)

- හෙලෝ... කවුද ඔය කතාකරන්නෙ?
+ ඔයානම් මාව දන් නෑ නන්ගො..
ඒත් මට ඔයාව ටිකක් අදුනගන්න ඕනෙ..
- ඒක හරි වැඩක්නෙ?
මේ මට ඔහෙත් එක්ක කතාවක් නෑ... බායි!!!
+ ඒයි... ඒයි.. ඕම පොඩ්ඩක් ඉන්නකෝ..
ඔයාගෙ නම "දනුකි" නේද?
ම්...
- ඔව්.....
ඔයා කෝමද මගෙ නම දන්නෙ? මාව දන්නෑ කීවනෙ කලින් ඒත් දැන්...?
ඔයාට කවුද මගෙ නම්බර් එක දුන්නෙ?
+ අම්මෝ ප්රශ්න ගොඩ... හරි හරි සුදූ... පොඩ්ඩක් ඉන්නකො.
මම අහන ඒවට ඉස්සරල ඔයා උත්තර දෙනවද?
- හා.. අහනවකො බලන්න..
මල වදේ..
+ ඔයාට බෝයිෆෙන්ඩ් කෙනෙක් ඉන්නවද?
- ඔව්. ඇයි ඔයාට මොකටද ඒක?
+ ඔයා හිතනවද එයා ඔයාට ආදරෙයි කියල?
ම්...
- ඔව් මගෙ අයිය මට ගොඩක් ආදරෙයි.
අනික තමුසෙට මොකටද ඒවා?
ආ... කියනව? මොනාද මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ?
කවුද මගෙ නම්බර් එක දුන්නෙ? ආ... කියනව?
+ නන්ගො මේ...
- අනේ මේ... තමුසෙගෙ බහුබූත වලින් මට වැඩක් නෑ..
කියනව කොහෙන්ද මගෙ නම්බර් එක?
+ නන්ගො.... ඔයාගෙ නම්බර් එක දුන්නෙ ඔයාගෙ...
ඔයාගෙ Boy Friend ආකාශ්...
- මොකක්ද කීවෙ ඔයා..? අයියෙ...
අයියෙ එතකොට ඔයා...
(දුරකථනය විසන්දි විය..)








