Sophie Turner In Tight Dress

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මේ සන්සා නෙමේ නේ බන්:(:(:(

මේ ඉන්නේ මම දන්න Sophie Turner

sophie-turner-in-phoenix-magazine-spring-2015-issue_1.jpg

24_Sophie_Turner.jpg

Sophie-Turner-Photoshoot.jpg

ඔව් බං මෙයාව තමා මාත් දන්නෙ :yes: :yes:
අරවට වඩා මේවගෙ ලස්සනයි බං :yes: :yes:
මට ඉස්සර නම් මේකිව පෙන්නන්න බෑ එලදෙනක් වගේ පෙනුනෙ :no:
මේකි නිසා තමා එඩාඩ් ස්ටාක්ට මැරෙන්න වුනේ :angry:
*සි වගේ ගිහිං සර්සිට කිව්වනෙ යන්න හදන්නෙ කියල වල් බැල්ලි :angry:
ඒත් ආර්යා ස්ටාක් සිගරට් බොනව :( :(
ඒ නිසා දැන් සන්ස හොඳයි කියල හිතෙනව :yes:
සන්ස මොකුත් ඩ්‍රග්ස් පාවිච්චි කරන්නෑ නේ :D :D
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ

මමනම් මේකිගේ රූපෙට තමයි ඉස්සෙල්ලම ව්ශී උනේ:rolleyes::rolleyes:
පස්සේ මේකිගේ කැරක්ටර් එක හින්ද පොඩ්ඩක් මේකිව එපා උනා:(:(
එඩාඩ් කාරය මැරුන සීන් එකෙන් මේකිව තිත්තම උනා:growl::growl:
පස්සේ පස්සේ මේකි ගැන දුක හිතුනා :(:(
ආර්යාව පේන්නේ පොඩි කොල්ලෙක් වගේ:baffled::baffled:
ඒකිගේ කොලු ගතියක් තියෙනවා:dull::dull:
ඒත් නියම කෙල්ල:cool::cool:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මමනම් මේකිගේ රූපෙට තමයි ඉස්සෙල්ලම ව්ශී උනේ:rolleyes::rolleyes:
පස්සේ මේකිගේ කැරක්ටර් එක හින්ද පොඩ්ඩක් මේකිව එපා උනා:(:(
එඩාඩ් කාරය මැරුන සීන් එකෙන් මේකිව තිත්තම උනා:growl::growl:
පස්සේ පස්සේ මේකි ගැන දුක හිතුනා :(:(
ආර්යාව පේන්නේ පොඩි කොල්ලෙක් වගේ:baffled::baffled:
ඒකිගේ කොලු ගතියක් තියෙනවා:dull::dull:
ඒත් නියම කෙල්ල:cool::cool:

මාත් ඒකිට තමා ආස ඒත් ඒකි සිගරට් බොනව බං :( :(
ඒක දැක්ක වෙලේ එපාම වුනා :( :(
සන්සට වඩා නම් ලස්සනයි :D :D
ඒ කොළු ගතිය මරු බං මරනව බලං ඉන්න ආසයි :D :D :D
http://www.elakiri.com/forum/showthread.php?t=1693250
මේක බලපං ආර්යා ඔය ඉන්නෙ :( :(
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
මාත් ඒකිට තමා ආස ඒත් ඒකි සිගරට් බොනව බං :( :(
ඒක දැක්ක වෙලේ එපාම වුනා :( :(
සන්සට වඩා නම් ලස්සනයි :D :D
ඒ කොළු ගතිය මරු බං මරනව බලං ඉන්න ආසයි :D :D :D
http://www.elakiri.com/forum/showthread.php?t=1693250
මේක බලපං ආර්යා ඔය ඉන්නෙ :( :(
එපා උනා බන් මටත්:(:(
දැන් එකි නරක් වෙලා බන්:(:(
ඒකිගේ සමහර ෆොටොස් දැක්ක මම ඒකෙන් තවත් අප්සට් ගැහුවා:(:(
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
එපා උනා බන් මටත්:(:(
දැන් එකි නරක් වෙලා බන්:(:(
ඒකිගේ සමහර ෆොටොස් දැක්ක මම ඒකෙන් තවත් අප්සට් ගැහුවා:(:(

මොනවද බං සමහර ෆොටෝස් :shocked: :shocked:
දාපංකො බලන්න :shocked: :shocked: