අපේ අය තාමත් මාරාගන්නවා... එත් මේ අය...

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    අපේ අය තාමත් මාරාගන්නවා... එත් මේ අය...

    අපේ අය තාමත් මාරාගන්නවා... එත් මේ අය...

    115203_02.jpg

    115203_13.jpg

    115203_14.jpg

    115203_16.jpg

    115203_19.jpg

    115203_20.jpg

    115203_21.jpg
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    who is PARAVA now and who is PARAYA ?

    115203_16.jpg

    කියල වැඩක් නෑ ඕයි!!!!

    මරුසිරා;18854685 said:
    මෝඩ ටෝයියෝන්ටයි බ්යියෝන්ටයි අවදානයට බම්ප් ...:lol::lol::rofl::rofl:

    ලජ්ජා නැති කම ජනාධිපතිකමටත් වඩා ලොකුයිනේ :sorry:

    නිහතමානී කම

    :D
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මෙහෙම තමා බන් මිනිස්සු ඉන්ඩ ඕනි..නික දේශපාලනය්ක් ගාවන් තිරිසන්නු වෙන්ඩ හොඳ නෑ..මටනම් මේ මිනිස්සු දෙන්නම නායකයෝ...අපි ඒවට ගරු කරන්ඩ ඕනි..කල හොඳ දේ කවෘ කලත් මම අමතක කරන්නෙනම් නෑ :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම බෙනා;18854861 said:
    මෙහෙම තමා බන් මිනිස්සු ඉන්ඩ ඕනි..නික දේශපාලනය්ක් ගාවන් තිරිසන්නු වෙන්ඩ හොඳ නෑ..මටනම් මේ මිනිස්සු දෙන්නම නායකයෝ...අපි ඒවට ගරු කරන්ඩ ඕනි..කල හොඳ දේ කවෘ කලත් මම අමතක කරන්නෙනම් නෑ :)

    අම්මපා කියපන්? :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මරුසිරා;18854685 said:
    මෝඩ ටෝයියෝන්ටයි බ්යියෝන්ටයි අවදානයට බම්ප් ...:lol::lol::rofl::rofl:

    මගේ යාලුවෝ දෙන්නෙක් දැන් නයි මුගටියයි වගේ..බලද්දී එකෙක් ටෝයියෙක් එකෙක් බයියෙක්..දෙන්න චන්දෙට මරාගෙන මේ දේශපාලුවෝ නිසා..උන් දෙන්නටම මේ ෆොටෝ ටික යවන්න ඕනේ..
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මම බෙනා;18854861 said:
    මෙහෙම තමා බන් මිනිස්සු ඉන්ඩ ඕනි..නික දේශපාලනය්ක් ගාවන් තිරිසන්නු වෙන්ඩ හොඳ නෑ..මටනම් මේ මිනිස්සු දෙන්නම නායකයෝ...අපි ඒවට ගරු කරන්ඩ ඕනි..කල හොඳ දේ කවෘ කලත් මම අමතක කරන්නෙනම් නෑ :)

    අනිවාර්යෙන් මචන්. මාත් උබේ කතාවට එකගයි.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ජන්තු අයියා;18854929 said:
    මගේ යාලුවෝ දෙන්නෙක් දැන් නයි මුගටියයි වගේ..බලද්දී එකෙක් ටෝයියෙක් එකෙක් බයියෙක්..දෙන්න චන්දෙට මරාගෙන මේ දේශපාලුවෝ නිසා..උන් දෙන්නටම මේ ෆොටෝ ටික යවන්න ඕනේ..

    ෆොටෝ ටික අනිවා පෙන්නපන් මචන්. මේ Thread එක හොයාගන්න බැරි වුනොත් Hiru සයිට් එකේ මේ ෆොටෝස් ටික තියනවා.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    අනිවා මචන්