Long Live Sir. Mahinda Rajapaksa

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
Long Live Sir. Mahinda Rajapaksa

The_National_Hero_Sir_Mahinda_Rajapaksa.png
 
Last edited:
1-මේ මනුස්සය කාටවත් නිම කරන්න බැරි උන දෙයක් නිම කරා ..
2-මේ මනුස්සයා තමන්ගෙ වටේ ඉන්න උන් වැරදි කරන කොට ඇස් කන් පියාගෙන ඒව වහල දැම්ම
3-අන්තිමේදි බල තන්හාව වැඩි උනා
4- දෙක සහ තුන හේතු නිසා අපි මෙතුමව ගෙදර යැව්වා
මොනව උනත් ලංකාවෙ ජීවත් වෙන ලංකාවෙ හුස්ම ගන්න ලංකාවෙ ගොඩක් අයට මෙතුම පලවෙනියට කරපු දේ අමතක කරන්න අමාරුයි

අන්න ඒ දේට ගරු කරල

මේ මනුස්සයට මඩ ගහන්න එපා
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මාතර ළමයා;18859087 said:
1-මේ මනුස්සය කාටවත් නිම කරන්න බැරි උන දෙයක් නිම කරා ..
2-මේ මනුස්සයා තමන්ගෙ වටේ ඉන්න උන් වැරදි කරන කොට ඇස් කන් පියාගෙන ඒව වහල දැම්ම
3-අන්තිමේදි බල තන්හාව වැඩි උනා
4- දෙක සහ තුන හේතු නිසා අපි මෙතුමව ගෙදර යැව්වා
මොනව උනත් ලංකාවෙ ජීවත් වෙන ලංකාවෙ හුස්ම ගන්න ලංකාවෙ ගොඩක් අයට මෙතුම පලවෙනියට කරපු දේ අමතක කරන්න අමාරුයි

අන්න ඒ දේට ගරු කරල

මේ මනුස්සයට මඩ ගහන්න එපා

මේ මනුස්සයට මඩ ගහන්න එපා!!!