වෙනස දැන් බලාපියව් 88/89 නොදැකපු වේ පුතාලා

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මචං සමහර බොල් වී පැලවෙනවා බන් ඒත් ඒවට කරල් හදන්න හැකියාවක් නෑ.ඒවගේ තමයි කොසොල් රජ්ජුරැවො දැකපු හීන වල ප්‍රතිඵල දැන් සිදුවේගෙන යන්නෙ.පොන්න නායකයො සෙට් එකක්ම රටේ රජ කරවල පොන්නයන්ට කඩේ ගියපු එවුන් දැන් අනිත් එවුන්ට පොන්නයො කියනවා.මේව තමයි යහ පාලනයේ මූලධර්ම.අපි මේවට සැලෙන්න හොද නෑ බන්
karume kiyanne assarana minissu duk widinne.
karanna deyak ne thamai ban dan.wena de balan inna tiyenne:rolleyes:
 
Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    rate wena dewal ne ban u kiyanne tho wage katai pukai wahan idala ..nodenima puke arala yanakan balan innada kiyanne
    hema reddatama deshapalane deshapalane ganna epa gobbayek wage

    ඔව් නේද පොන්ස්? කිසීම දේශපාලනයක් මෙතන නෑ නේ? දැන් තොපි මහින්දගේ කාලේ මිනිස්සු මරද්දීත් ඔහොම ත්‍රෙඩ් දැම්මද?
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔව් නේද පොන්ස්? කිසීම දේශපාලනයක් මෙතන නෑ නේ? දැන් තොපි මහින්දගේ කාලේ මිනිස්සු මරද්දීත් ඔහොම ත්‍රෙඩ් දැම්මද?
    ow minissu thamai buruwo ltte eka kiyanneth eka attha.eth un trasthawadiyo.kana pathe renne nathiwa idapan
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තෝ ආය දේශපාලනේ කරන්නේ නෑ කිව්වා නේද සොන්නයෝ? දැන්වත් වද නොදී පලකො..........තව අවුරුදු පහක් අඬන්නද හිතාගෙන ඉන්නේ?:dull:
    ඔව් සොන්නියේ...:dull: කිව්වතමයි..එත් මේ සමහර බල්ලියෝ උඩු බුරන විදිහට නෑවිත් බෑ... අනිත් එක මේ දෙවල්වල් උඹලවත් කතා කරන්නේ නෑ නේ.. එකයි අයිත අවේ...:dull:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ubalaa lankawata adare hindada lankawe inne??gon tharka genna epa

    උඹ ලංකාවට අාදරේ හින්දද රට පැන්නේ..?:rofl:මහින්දට ජන්දෙ දීපු ඵකෙක්වත් නම් තව කමක් නෑ..බොරු පොයිය විතරයි උඹේ..:P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    ow minissu thamai buruwo ltte eka kiyanneth eka attha.eth un trasthawadiyo.kana pathe renne nathiwa idapan

    අනේ පොන්ස් දැන් මහින්දයා මැරයෝ දාල මරවපු උන් LTTE? එහෙමද? තොපි බයියෝ කියන්නේ නිකන්ද?

    සාරුවා දූෂණය කරේ LTTE කෙල්ලෝ වෙන්න ඇති නේද?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඒක ඉතින් වැරදි තමයි. :dull:

    කරපු ඒවුන්ට නීතය ක්‍රියාත්මක වේවිද බලමු. :dull:
    කාට කරත් කවුරු කරත් වැඩේ වැරදී,,,
    වහාම පරීක්ෂණ පවත්වලා අදාල පුත්ගලින්ට දඩුවම් දෙන්න ඕනි ...

    ආඩම්බරයි බන්.. උඹලා වගේ එවුන් තමයි බන් නියම මිනිස්සු... :yes::yes::yes:
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මිනිහෙක්ට කඩුවෙන් කොටපු එක 88/89 නම් යකෝ සුදු වෑන් වලින් මිනිස්සු උස්සපුවත් 88/89 තමා. ගොං ලොජික් දාන්නැතුව ඉඳින්. මූට කඩුවෙන් කොටපු එක නෙවෙයි භීෂණය කියන්නේ. අනික එහෙම භීෂණයක් ඇති කරන්න හේතුව මොකක්ද? 89 දි ජේවීපී එක. දැන්? බයියො මරන්නද භීෂණයක් ගෙනැල්ලා? බයියො මරලා පුච්චන්න ටයර් සෑයට දාන පරණ ටයර් පවා අපරාදෙ
     
    • Like
    Reactions: AshenTM

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    කාට කරත් කවුරු කරත් වැඩේ වැරදී,,,
    වහාම පරීක්ෂණ පවත්වලා අදාල පුත්ගලින්ට දඩුවම් දෙන්න ඕනි ... x 2

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    මිනිහෙක්ට කඩුවෙන් කොටපු එක 88/89 නම් යකෝ සුදු වෑන් වලින් මිනිස්සු උස්සපුවත් 88/89 තමා. ගොං ලොජික් දාන්නැතුව ඉඳින්. මූට කඩුවෙන් කොටපු එක නෙවෙයි භීෂණය කියන්නේ. අනික එහෙම භීෂණයක් ඇති කරන්න හේතුව මොකක්ද? 89 දි ජේවීපී එක. දැන්? බයියො මරන්නද භීෂණයක් ගෙනැල්ලා? බයියො මරලා පුච්චන්න ටයර් සෑයට දාන පරණ ටයර් පවා අපරාදෙ

    Epic! :lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අනේ පොන්ස් දැන් මහින්දයා මැරයෝ දාල මරවපු උන් LTTE? එහෙමද? තොපි බයියෝ කියන්නේ නිකන්ද?

    සාරුවා දූෂණය කරේ LTTE කෙල්ලෝ වෙන්න ඇති නේද?
    ow ubalata kohomath ona ltte eka genna ne.balan idapalla,oya yahapalane patan gattha witharai ne.tawa masa 6 kin withara awadi weyalla.parakku wedi wei hebei
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මිනිහෙක්ට කඩුවෙන් කොටපු එක 88/89 නම් යකෝ සුදු වෑන් වලින් මිනිස්සු උස්සපුවත් 88/89 තමා. ගොං ලොජික් දාන්නැතුව ඉඳින්. මූට කඩුවෙන් කොටපු එක නෙවෙයි භීෂණය කියන්නේ. අනික එහෙම භීෂණයක් ඇති කරන්න හේතුව මොකක්ද? 89 දි ජේවීපී එක. දැන්? බයියො මරන්නද භීෂණයක් ගෙනැල්ලා? බයියො මරලා පුච්චන්න ටයර් සෑයට දාන පරණ ටයර් පවා අපරාදෙ
    jvp එක??? යකෝ කො මේකේ ඉන්න jvp එකේ වුන්...???? මේකද ඇත්ත.. 88/89 මිනිමරුවේ උඹලද???
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උඹ ලංකාවට අාදරේ හින්දද රට පැන්නේ..?:rofl:මහින්දට ජන්දෙ දීපු ඵකෙක්වත් නම් තව කමක් නෑ..බොරු පොයිය විතරයි උඹේ..:P
    rata panne??? denagena katha karapan.:lol:
    ai chanda kaleta flights fly karanne nedda?ane gon tharka denna epa:lol::P
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මිනිහෙක්ට කඩුවෙන් කොටපු එක 88/89 නම් යකෝ සුදු වෑන් වලින් මිනිස්සු උස්සපුවත් 88/89 තමා. ගොං ලොජික් දාන්නැතුව ඉඳින්. මූට කඩුවෙන් කොටපු එක නෙවෙයි භීෂණය කියන්නේ. අනික එහෙම භීෂණයක් ඇති කරන්න හේතුව මොකක්ද? 89 දි ජේවීපී එක. දැන්? බයියො මරන්නද භීෂණයක් ගෙනැල්ලා? බයියො මරලා පුච්චන්න ටයර් සෑයට දාන පරණ ටයර් පවා අපරාදෙ

    ඇයි පරන ටයර් උඹේ අර හුචක්කුවට හයිකරගන්නද ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    ow ubalata kohomath ona ltte eka genna ne.balan idapalla,oya yahapalane patan gattha witharai ne.tawa masa 6 kin withara awadi weyalla.parakku wedi wei hebei

    මොනවද පොන්ස් මේ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නේ?......මම ඇහුවේ මහින්දගේ මැරයෝ මැරුවේ කොටිද කියල? එතකොට දැන් තෝ කියන්නේ සාරුවා දූෂණය කරේ කොටි කාන්තාවෝ ජුලම්පිටියේ අමරේ මැරුවේ කොටි බේබි මරපු රගර් ක්‍රීඩකයා කොටියෙක් එහෙමද?:rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    ඇයි පරන ටයර් උඹේ අර හුචක්කුවට හයිකරගන්නද ?

    මොකක්ද උගේ හුචක්කුව කියන්නේ? තොට එහෙම දෙයක් හදන්න තියා හිතන්නවත් බැරි නිසාද පොන්නයෝ කියවන්නේ?