karume kiyanne assarana minissu duk widinne.මචං සමහර බොල් වී පැලවෙනවා බන් ඒත් ඒවට කරල් හදන්න හැකියාවක් නෑ.ඒවගේ තමයි කොසොල් රජ්ජුරැවො දැකපු හීන වල ප්රතිඵල දැන් සිදුවේගෙන යන්නෙ.පොන්න නායකයො සෙට් එකක්ම රටේ රජ කරවල පොන්නයන්ට කඩේ ගියපු එවුන් දැන් අනිත් එවුන්ට පොන්නයො කියනවා.මේව තමයි යහ පාලනයේ මූලධර්ම.අපි මේවට සැලෙන්න හොද නෑ බන්
karanna deyak ne thamai ban dan.wena de balan inna tiyenne



