ADSL observations and night time SNR margin drop

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,868
    31,646
    113
    මචං මම මේක දාන්නේ මම අද්දකින වෙනස්සකමෙන්. adsl connection එක snr එක රෑට ගොඩක් අඩුවෙනවා. පහල තියෙන්නෙ ඒකෙ screen shot එක.

    attachment.php

    හැබැයි උදේ 6.00 පැන්නම ඒක වැඩිවෙනවා. පහල තියෙන්නෙ ඒකෙ screen shot එක.

    attachment.php

    ආයෙත් රෑ 8.00 ට විතර SNR අඩුවෙනවා. උඹලගෙත් මේකද තත්වේ? :confused: පුලුවන්නම් මේ වෙලාව screen shot දෙකත් එක්ක දාපල්ලා.
     
    Attachments

    • Capture1.jpg
      Capture1.jpg
      12.9 KB · Views: 323
    • Capture.jpg
      Capture.jpg
      12.4 KB · Views: 326

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,646
    113
    අපේ නම් අව්ලක් නැහැ මචං ස්පීඩ් එක හොඳටම තියෙනවා

    SNR Margin (dB)
    Downstream 9.8
    Upstream 7.7

    4603801694.png

    උඹ day time, night time SNR එක check කලාද? මම අහන්නේ speed එක ගැන නෙමේ බං SNR up down වෙන එකක් ගැන. පුලුවන්නම් ඒකත් බලපන්. මොනව උනත් ස්තුතියි බං. :)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,686
    6,268
    113
    ගග අද්දර
    below 5mbps නම් speed එක Modulation:G.DMT දාපන් මචන්. snr අප් වෙනවා. රෑට අඩුවෙන්න හේතුව නම් දන් නෑ මචන්.
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    මචං මම මේක දාන්නේ මම අද්දකින වෙනස්සකමෙන්. adsl connection එක snr එක රෑට ගොඩක් අඩුවෙනවා. පහල තියෙන්නෙ ඒකෙ screen shot එක.

    attachment.php

    හැබැයි උදේ 6.00 පැන්නම ඒක වැඩිවෙනවා. පහල තියෙන්නෙ ඒකෙ screen shot එක.

    attachment.php

    ආයෙත් රෑ 8.00 ට විතර SNR අඩුවෙනවා. උඹලගෙත් මේකද තත්වේ? :confused: පුලුවන්නම් මේ වෙලාව screen shot දෙකත් එක්ක දාපල්ලා.

    අඩෝ මටත් ඔය සීන් එකම තියෙනවා
    PEO -TV එකත් කැඩී කැඩී පෙන්නේ :frown::frown::frown:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,646
    113
    below 5mbps නම් speed එක Modulation:G.DMT දාපන් මචන්. snr අප් වෙනවා. රෑට අඩුවෙන්න හේතුව නම් දන් නෑ මචන්.

    Modulation:G.DMT දැම්මම වැඩිවෙන එක ඇත්ත ඒත් බං ADSL2+ කියන්නේ ඊට පස්සෙ ආපු Modulation type එකක්නෙ. මට තියන ප්‍රශ්නෙ දවල්ට හොඳට ADSL2+ එකේදී තියන SNR එක ඇයි රෑට down වෙන්නේ. වෙලාවකට සැකයි මේක ISP Trap එකත්දත් කියල. මේ අවුල 2008 to 2013 වගේ පස්සේ ආපු දෙයක්න්නේ බං. මේක මට හොඳට meter වෙච්ච වෙනස්කමක්. :oo:

    ස්තුතියි මචං!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,646
    113
    අඩෝ මටත් ඔය සීන් එකම තියෙනවා
    PEO -TV එකත් කැඩී කැඩී පෙන්නේ :frown::frown::frown:

    මොකක් හරි වෙනවද? කරනවද දන්නෙ නැහැ බං. අනික සමහර වෙලාවට ADSL 2+ තියන Mode එක ISP වෙන එකකට වෙනස්කරන වෙලාවලුත් මට මාට්ටු වෙලා තියනව. ඒත් ටික වෙලවකින් අයෙත් ADSL 2+ modulation එකට වැටෙනවා. ප්‍රධාන ප්‍රශ්නේ SNR day time වැඩි night time අඩුයි. :oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,646
    113
    පොඩ්ඩා;18864567 said:
    රෑට අඩුවෙන්නේ PEO TV නිසාලු මොකද ඒ වෙලාවට ගොඩක් කට්ටිය TVබලනවානේ

    හරි මගුලක්නෙ බං IP tv දෙන්න කලින් තමයි broadband පටන්ගත්තේ ඉතිං IP tv නිසා broadband condition අඩුවෙන්නෙ ඇයි. අනික මම ඕක ISP ගෙන් ඇහුව එතකොට වූ කියනවා. දෙක වෙනමම server දෙකකලු run වෙන්නේ. එහෙම පුළුවන්ද කියන එක සැකයක් බං. මොකද එකම cable එකේ එන service එක කොහොමද server දෙකක service දෙකක් විදියට දෙන්නෙ? :oo:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    හරි මගුලක්නෙ බං IP tv දෙන්න කලින් තමයි broadband පටන්ගත්තේ ඉතිං IP tv නිසා broadband condition අඩුවෙන්නෙ ඇයි. අනික මම ඕක ISP ගෙන් ඇහුව එතකොට වූ කියනවා. දෙක වෙනමම server දෙකකලු run වෙන්නේ. එහෙම පුළුවන්ද කියන එක සැකයක් බං. මොකද එකම cable එකේ එන service එක කොහොමද server දෙකක service දෙකක් විදියට දෙන්නෙ? :oo:

    උබේ ලයින් එකට ඔය SNR එක අඩු වීම බලපාන්නේ නෑ . බය වෙන්න එපා.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,646
    113
    Oka fault ekak dapan. Main cable insulation awulak wage.

    එහෙම අවුලක් නම් බං ඒක දවල්ටයි රෑටයි වෙනස් නොවී. එක්කෝ අඩුම වෙලා යන්න ඕන. නැත්නම්, SNR එක සාමාන්‍ය අගයක ඉහල පහල යන්න ඕනනේ. මට ලොකු සැකයක් තියනවා බං මේක. ISP ගෙ TRAP එකක්ද කියල? :oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,646
    113
    පොඩ්ඩා;18864592 said:
    මෙන්න දැන් මගේ SLT සුට්ටෝ මගේ ස්පීඩ් එකත් අඩු කරලා ලගදී .

    attachment.php

    අනික හොඳට බලපන් ඉස්සර SNR එකේ downstream එක වැඩි, හැබැයි දැන් upstream වැඩි ඒකත් meter වෙච්ච අවුලක් තමයි බං. :oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,646
    113
    පැටියා;18864643 said:
    මාත් ඕක notice කලා.
    මගෙ දැං SNR 6ට බැහැලා
    ඒත් ස්පීඩ් එක නම් අවුලක් නෑ disconnect වෙන්නෙත් නෑ :)

    4604563959.png

    SNR 6 වැඩ තමා ඒත් ping එකක් දාපන් වෙනසක් නැද්ද කියල? :oo: මේක මට හිතෙන්නෙ මුන්ගේ trap එකක් බං මෙහෙම ඉස්සර line condition අඩු උනේ නැහැනේ. :dull: