කාර් වර්ග හා සෙට් වෙන කෙල්ලන් ගනන

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    කාර් වර්ග හා සෙට් වෙන කෙල්ලන් ගනන

    කාර් සහ සෙට් වෙන් කෙල්ලෝ ගනන සහ ගතවන කාලය.
    අත්දැකීම් අසුරෙනි.( මොනවා කරත් කෙල්ලො සෙට් වෙන් නැති උන් වෙනුවෙනි.)

    Mitsubishi lancer box
    ලක්ශ 2හමාරයි.තුනයි
    (අපේ අප්පොච්චාට තිබෙන්නේ මේකකි.මම උපරිම ඵල නෙලා තිබේ.)
    mitsubishi_lancer_1982_gsr_boxtype_g62b_baguio_city_100009762296633953.jpg


    සෙට් වෙන කෙල්ලන් ගනන - සති දෙකකට එකක් වගේ.සමහරවිට මාසෙටම එකකි.මහන්සි විය යුතුය..

    Suzuki maruti/alto
    ලක්ශ 5ටත් තිබේ.හොද එකක් 10ක් 12ක් වේ.
    Maruti_Suzuki_Alto.jpg

    සෙට් වෙන කෙල්ලන් ගනන- සති දෙකකට එකක් වගේය.අලුත් මරුටියක්නම් මහන්සි උනොත් සතියට එකක් වගේ සෙට් වේ.මහන්සි වෙන තරමට ප්‍රතිඵල...

    Nissan fb 15
    ලක්ශ 18ක් විතර වේ.
    DSC03960.JPG

    සෙට් වෙන කෙල්ලන් ගනන - දවස් පහකට එකක් වගේ පුලුවන.පදවන්නාගේ දක්ශතාව මත තීරණය වේ.කෙල්ලන්ගේ ආකර්ශනය හිමි වේ.

    Toyota premio 2012(අත්දැකීම් තිබේ)
    ලක්ශ 40ක් පමන වේ.
    premio-G-superior-Auto-Trade-Lanka-3-728x546.jpg

    සෙට් වෙන කෙල්ලන් ගනන - දවසට 5ක් උනත් පුලුවන.යන ඕනෙම ස්තානයකදී එකක් සෙට් වේමය.මට අත්දැකීම් තිබේ.ඕනිම ගොබ්බයෙකුට උවද මෙය පදවාගෙන යාමෙන් කෙල්ලෝ සෙට් වේ.කිසිදු මහන්සියක් විය යුතු නැතිව දවසට දෙකක් තුනක් ශුවර්ය.

    Toyota camry
    ලක්ශ 80ක් පමන වේ.
    2015-toyota-camry-2014-new-york-auto-show_100464177_l.jpg

    සෙට් වෙන කෙල්ලන් ගනන හිතාගන්නට අමාරුය.අත්දැකීම් නැත....
    තව වර්ග ගොඩක් තිබේ.ඔක්කොම ලියන්න අමාරුය..
    ඔබේ වටිනා අදහසුත් එක් කරන්න.....
    :lol::lol::lol:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේවට දැන් කෙල්ලෝ සෙට් වෙන්නැ බන්...ගාමන්ට් යන මෝඩ මගුල්නම් අහුවෙයි...අද කාලේ හොඳ කොල්ලෙක්ට කෙල්ලෝ කැමති නෑ බන් කිම්බියෝ :growl:
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මම බෙනා;18863085 said:
    මේවට දැන් කෙල්ලෝ සෙට් වෙන්නැ බන්...ගාමන්ට් යන මෝඩ මගුල්නම් අහුවෙයි...අද කාලේ හොඳ කොල්ලෙක්ට කෙල්ලෝ කැමති නෑ බන් කිම්බියෝ :growl:

    මොකෝ බන් නැත්තේ...හොද ප්‍රෙමියෝ නැත්තම් allion එක්ක පලකෝ ක්ලාස් එකක් ලගට.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මොකෝ බන් නැත්තේ...හොද ප්‍රෙමියෝ නැත්තම් allion එක්ක පලකෝ ක්ලාස් එකක් ලගට.

    එහෙම කෙල්ලෝ සෙට් කරන් වැඩක් තියෙනවද බන්?
    ඒවගේ එවුන් බදින්න නම් හරියන්නේ නෑ, පැදලා විසිකරන්න හොදයි :sorry: