Jathika anduwe amathya dura

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වන එකඟතාවට අනුව ශ‍්‍රීලනිපය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 16 දෙනකුට ඇමැති ධූර හිමිවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

    එමෙන් ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 19 දෙනකුට ද කැබිනට් අමාත්‍යධූර පිරිනැමෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. මේ අනුව නව රජයේ කැබිනට් මණ්ඩලය 35 දෙනකුගෙන් සමන්විත වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.

    මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ දිව්රුම් දීමට නියමිත කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් තෝරා ගැනීමේ සාකච්ඡාවන් ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන පවත්වා තිබෙන අතර,දින සියයේ කෙටි කාලීන ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍ය ධූරයන් ඉසිලූ බොහෝ දෙනෙකුගේ සාර්ථකත්වය මත ඔවුනට ජාතික ආණ්ඩුවේද යළි එම අමාත්‍ය ධූර ලබාදීමේ තීරණයක් ගෙන තිබෙන බවයි.

    අපට ලැබී තිබෙන ආරංච් අනුව එය මෙසේයි.

    • * ආරක්ෂක ඇමතිධූරය,මහවැලි සහ පාරිසරික ඇමති ධූර තවදුරටත් ජනාධ්පති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තවදුරටත් දරනු ඇත.
    • * ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සම්පාදක අමාත්‍යධූරය ගරු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් තවදුරටත් දරනු ඇත.
    • * නිමල් සිරිපාල මහතාට මාර්ග සංවර්ධන හා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යධූරය.
    • * සෞඛ්‍ය,දේශීය වෛද්‍ය සහ පෝෂණ අමාත්‍යධූරය රාජිත සේනාරත්න මහතා විසින් තවදුරටත් දරනු ඇත.
    • * මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යධූරය රවී කරුණානායක මහතා විසින් තවදුරටත් දරනු ඇත.
    • * විදේශ කටයුතු අමාත්‍යධූරය මංගල සමවීර මහතා විසින් තවදුරටත් දරනු ඇත.
    • * පාඨලී චම්පික රණවක මහතා අධ්‍යාපන අමාත්‍යධූරය. (සමහරවිට උසස් අධ්‍යාපන අමාත්‍යධූරයත් ලැබෙනු ඇත)
    • * සජිත් ප්‍රේමදාස මහතා නිවාස හා පොදු පහසුකම් කටයුතු අමාත්‍යධූරය.
    • * දුමින්ද දිසානායක මහතා ගොවිජන සේවා සහ කෘෂිකාර්මික කටයුතු අමාත්‍යධූරය.
    • * ජනමාධ්‍ය අමාත්‍යධුරය පෙර පරිදිම ගයන්ත කරුණාතිලක මහතා විසින් දරනු ඇත.
    • * ජලසම්පාදන අමාත්‍යධුරය රවුෆ් හකීම් මහතා.
    • * අධිකරණ අමාත්‍යධූරය විජේදාස රාජපක්ෂ මහතා විසින් තවදුරටත් දරනු ඇත.
    • * ක්‍රීඩා කටයුතු හරීන් ප්‍රනාන්දු මහතා.
    • * මහින්ද සමරසිංහ මහතා අපනයන සංවර්ධන අමාත්‍යධූරය.
    • * වරාය හා නාවික කටයුතු අමාත්‍යධූරය අර්ජුන රණතුංග මහතා.
    • * එම්කේඩීඑස් ගුණවර්ධන මහතා බෞද්ධ කටයුතු අමාත්‍යධූරය.
    • * ජෝන් අමරතුංග මහතා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යධූරය. (සාකච්ඡා මට්ටමේ )
    • * එම් එස් ස්වාමිනාදන් මහතා හින්දු කටයුතු අමාත්‍යධූරය.
    • * රිෂාඩ් බදියුදීන් මහතාට මුස්ලිම් කටයුතු සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යධූරය.(සාකච්ඡා මට්ටමේ )
    • * මහින්ද අමරවීර මහතාට ධීවර අමාත්‍යධූරය.
    • * අකිල විරාජ් මහතාට යෞවන හා නිපුණතා සංවර්ධන අමාත්‍යධූරය.(සාකච්ඡා මට්ටමේ )
    • * චන්ද්‍රානි බන්ඩාර මහත්මියට ළමා කටයුතු අමාත්‍යධූරය.
    • * තලතා අතුකෝරාල මහත්මියට කාන්තා කටයුතු අමාත්‍යධූරය
    • * පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යධූරය ඩ්ලාන් පෙරේරා මහතාට.(සාකච්ඡා මට්ටමේ )
    • * ඩග්ලස් දේවානාන්ද මහතාට සාම්ප්‍රදායික සහ කුඩා ව්‍යවසායකයන් පිළිබඳ අමාත්‍යධූරය.
    • * නවීන් දිසානායක මහතාට සංචාරක අමාත්‍යධූරය.(සාකච්ඡා මට්ටමේ )
    • * චමල් රාජපක්ෂ මහතාට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යධූරය.
    • * රංජිත් මද්දුමබණ්ඩාර මහතාට පෙර පරිදිම ප්‍රවාහන අමාත්‍යධූරය.
    • නව පාර්ලිමේන්තුවේ කථානායක ධූරයට යෝජනා වී ඇත්තේ කරු ජයසූරිය මහතාගේ නමයි.

    Koo yako mahinda ta??
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යධූරය රවී කරුණානායක මහතා විසින් තවදුරටත් දරනු ඇත. :no::no::no::no:

    Harsha da silva neweida :sorry:
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යධූරය රවී කරුණානායක මහතා විසින් තවදුරටත් දරනු ඇත. :no::no::no::no:

    Harsha da silva neweida :sorry:

    Uw nathi unath hitapu janadipathiwath danda thiba :(
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    I do not think it is good to appoint Ravi k for Finance . After all there are more qualified people in UNP for that.
    Ravi is only a CIMA accountant who has a bad track record in where ever he worked . (as politician as well as a professional )
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    dr harsha de silva. Eran wickramarathna and sujeewa serasinghe ta minister post dei e wagema ruwan wijayawardenatath..
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    * රිෂාඩ් බදියුදීන් මහතාට මුස්ලිම් කටයුතු සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යධූරය.(සාකච්ඡා මට්ටමේ )

    :angry::angry::angry::angry::angry::no::no::no::no::no::angry::angry::angry::angry::no::no::no::no::angry::angry::angry:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    පාඨලී චම්පික රණවක මහතා අධ්‍යාපන අමාත්‍යධූරය. are you kidding me :S
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    [*]* රිෂාඩ් බදියුදීන් මහතාට මුස්ලිම් කටයුතු සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යධූරය.(සාකච්ඡා මට්ටමේ )

    are they crazyyyyy ?????????
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    Ko bang Ministry of Power & Energy ?? :baffled::oo:

    එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහව තිබු 'මෙගාපොලිස්' සංකල්පය වෙනුවෙන් නව ඇමැතිධුරයක්ද, සියලූම බලශක්ති සම්බන්ධ ව එක් ප්‍රබල අමාත්‍යංශයක් බිහි කිරීමද ඒ අතර වේ.

    මින් එක අමත්‍ය ධුරයක් පාඨලි චම්පික රණවක මහතාට හිමිවනු ඇති බවත් පැවැසේ.


    http://lankadaily.com/latestnews/item/8719-2015-08-23-14-11-26
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,410
    22,057
    113
    Gotland
    එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහව තිබු 'මෙගාපොලිස්' සංකල්පය වෙනුවෙන් නව ඇමැතිධුරයක්ද, සියලූම බලශක්ති සම්බන්ධ ව එක් ප්‍රබල අමාත්‍යංශයක් බිහි කිරීමද ඒ අතර වේ.

    මින් එක අමත්‍ය ධුරයක් පාඨලි චම්පික රණවක මහතාට හිමිවනු ඇති බවත් පැවැසේ.


    http://lankadaily.com/latestnews/item/8719-2015-08-23-14-11-26

    හොරාපොලිස් සංකල්පය සඳහා ඇමැතිධුරයක් තිබේද ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    හොරාපොලිස් සංකල්පය සඳහා ඇමැතිධුරයක් තිබේද ?

    තියෙනවා. මේ වගේ එකක් ගැලපෙන උගතෙක්ට දෙනවා නම් හොදයි.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,391
    113
    Auckland
    * මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යධූරය රවී කරුණානායක මහතා විසින් තවදුරටත් දරනු ඇත. ?


    Harsha De Silva