⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    Thota mona cricket da siriyalatha. gihin wadak balaagena hitapan paduwe :lol::lol:
    :lol: ha ha sim ekak vikunagena pan kellak kala hitu dup :lol::lol::lol: test balanne nae api
    images
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    joke ne sudu :rolleyes: adaretane kiwwe :rofl:

    :rofl::rofl::P:P ඒ උනාට නැති බැරි කමට කරන, ඕලෙවල් ෆේල් නිසා වෙන එකක් හොයා ගන්න නැතිවට කරන මගේ දුප්පත් කමටයි දුප්පත් රස්සාවටයි ඔහොම හිනා වෙන්න එපා සහෝ.. :dull::dull:
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    :rofl::rofl::P:P ඒ උනාට නැති බැරි කමට කරන, ඕලෙවල් ෆේල් නිසා වෙන එකක් හොයා ගන්න නැතිවට කරන මගේ දුප්පත් කමටයි දුප්පත් රස්සාවටයි ඔහොම හිනා වෙන්න එපා සහෝ.. :dull::dull:

    images
    :sorry::sorry:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    පලවෙනි බෝලෙන්ම ගියා නේද? අදත් ඉතින් චන්දිමාල් සරනං තමයි, නැත්නං මරනං නියතං ඕං! :shocked:

    QRyv0dv_700wa_0.gif
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇටෑකින් බැටාලා දෙන්නෙක් ඉන්නේ උන් දෙන්න ඇටෑක් කලා නම් හරි දිගටම. එකෙ හරි ගියොත් මැච් එක පරාදයි ලොවෙත්.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඇටෑකින් බැටාලා දෙන්නෙක් ඉන්නේ උන් දෙන්න ඇටෑක් කලා නම් හරි දිගටම. එකෙ හරි ගියොත් මැච් එක පරාදයි ලොවෙත්.

    තොගේ කටම ඇති,එකෙක් ගියා :baffled: