⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

ElaMans

Member
May 10, 2014
1,268
434
0
chandimal gana uda daagena natuwane kattiya :P dan hari...onna next innawa..thirimaannaya...

QRyv0dv_700wa_0.gif
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඇටෑකින් බැටාලා දෙන්නෙක් ඉන්නේ උන් දෙන්න ඇටෑක් කලා නම් හරි දිගටම. එකෙ හරි ගියොත් මැච් එක පරාදයි ලොවෙත්.

:angry::angry::angry: attacking bata la denna oya kole ane ube kata :angry:
:P
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
එහෙම ගැහුවොත් අපේ එවුන් ඔක්කොම ඕවර් 10 ක් ඇතුලට යනවා බං :dull::dull::dull:

ithin moko? :rolleyes: over 10n 100k gaahala giyath ekai ovrs 30n 100k gahala giath ekai.. anthimata paradai ne :rolleyes: aduma tharama overs 10n 100k gahuwoth eke kick ekak thiyenawa :D
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :angry::angry::angry: attacking bata la denna oya kole ane ube kata :angry:
    :P

    මට කොරන්න දෙයක් නෑ උදේ පාන්දර පතිරණයා අපි මැච් එක දිනනවා කියලා ත්‍රෙඩ් එක ස්පොයිල් කලා. තව ටිකකින් ඇමසියා ඒවි හෙන්රියගේ මූසල කමට පරාද උනා කියාගෙන. :lol::lol:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මං හිතන්නේ මහින්දයා මැදමුලනේ ඉදං මැච් එක බලනවා ඇති බන්. දැන් වෙන කරන්න වැඩකුත් නැතුව ඇතිනේ... :lol:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ithin moko? :rolleyes: over 10n 100k gaahala giyath ekai ovrs 30n 100k gahala giath ekai.. anthimata paradai ne :rolleyes: aduma tharama overs 10n 100k gahuwoth eke kick ekak thiyenawa :D

    දැන්මම පරාදයි කියන්න එපා බං :frown: ඉතින් එහෙම ගහන්න හොද බැටාලා කෝ බං :dull: ඉන්න එවුන් ලෑලි සොමේලානේ :dull::dull: උන් හයක් හතරක් ගහද්දි කැච් වලටම අවුට් වෙයි :lol: