kusal average 50 first class ,ඒ මදිලු ටීම් එකට එන්න...
මුබාරක් සල්ලි දෙන නිසා බන් ගන්නේ..උගේ තාත්තට සල්ලි තියෙනවනේ
දැන් ඉන්න ක්රීඩා ඇමතියට සල්ලි දෙනවා වගේ
මන් හිතන්නේ හෙන්රියටත් ගානක් දෙන්න ඇති..ඕකා හෙන හොර ඔහොම හිටියටඑකයි ලජ්ජා නැතුව ඔය මුබරක්ට කඩේ යන්නේ
![]()

වැඩක් නෑ බං ඊලග එකේවත් බලමු හෙන්රියා කෝ
ඕකා වැඩ කරන්නේ ක්රිකට් බෝර්ඩ් එකේද දන්නේ නෑ
අනිත් එක මුබාරක් හොදයි ජිල් ගහන්න අපරාදේ ක්රිකට් ගැහුවේ 
දැන් තමයි යකෝ පරදින්න හේතුව දැක්කේ අර මහින්දයා ඇවිල්ලානේ![]()

Jehan Mubarak catch එක ඇල්ලුවා නම් අපි මේ ටෙස්ට් මැච් එක දිනනවා..හැබැට උ මොකටද ඉන්නේ?පිල්ඩින් කරන්නත් බැරිනම්,ගහන්නත් බැරි නම්,බෝල් කරන්නත් බැරි නම්
11 දෙනෙක් දාන්න ඕන නිසා වෙන්න ඕන මුව දාන්නේ![]()
මට කොරන්න දෙයක් නෑ උදේ පාන්දර පතිරණයා අපි මැච් එක දිනනවා කියලා ත්රෙඩ් එක ස්පොයිල් කලා. තව ටිකකින් ඇමසියා ඒවි හෙන්රියගේ මූසල කමට පරාද උනා කියාගෙන.![]()

දැන්මම පරාදයි කියන්න එපා බංඉතින් එහෙම ගහන්න හොද බැටාලා කෝ බං
ඉන්න එවුන් ලෑලි සොමේලානේ
උන් හයක් හතරක් ගහද්දි කැච් වලටම අවුට් වෙයි
![]()
dan dakkane paradai 
Jehan Mubarak - මු හොද ඇට බෝල ගහන්න..කෝ මේ හෙන්රියා මුගේ ගුණ කියන..මුබාරක් ටීම් එකෙන් එලවලා,ඕකත් එලවන්න ඕන එලකිරියෙන්![]()

සිරා,රනිල් දෙන්නමත් ඇවිත්
මරු සෙට් එක..මුන් අවොත් මැච් පරාදයි

kusal average 50 first class ,ඒ මදිලු ටීම් එකට එන්න...
මුබාරක් සල්ලි දෙන නිසා බන් ගන්නේ..උගේ තාත්තට සල්ලි තියෙනවනේ
දැන් ඉන්න ක්රීඩා ඇමතියට සල්ලි දෙනවා වගේ
මන් හිතන්නේ හෙන්රියටත් ගානක් දෙන්න ඇති..ඕකා හෙන හොර ඔහොම හිටියටඑකයි ලජ්ජා නැතුව ඔය මුබරක්ට කඩේ යන්නේ
![]()

palayan 3 weni aha yanna 
රනිල් විතරක් ඇවිල්ලා පැරදුන එක මැච් එකක් කියපන්.![]()

palayan 3 weni aha yanna
![]()

රනිල් විතරක් ඇවිල්ලා පැරදුන එක මැච් එකක් කියපන්.![]()

danma neme koi wele kiuwath oka paradaidan dakkane paradai
![]()

අඩෝ අපිටත් ගානක් දියණ,අපිත් කඩේ යන්නම් මුබාරක්ට![]()