සංගාට

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මිට සුළු මොහොතකට පෙර කුමාර් සංගක්කාර සඳහා පැවැත්වෙන සමුගැනීමේ උළෙලේදී බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ධුරය භාරගන්නා ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන කුමාර් සංගක්කාරට ආරාධනා කරන ලදී. :cool::cool:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,553
    862
    113
    ඇන්ලීන් , ජංගම දුරකථන , ත්‍රී රෝද රථ සැරී, හැට්ට කටු , අමුද ලේන්සු, ජංගි විකුනන්නද බෝල ඕකව යවන්නේ
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ela ela :cool:


    කියපු විදියට හිනා යනවා හිටං :lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    බාර ගන්න හිටන්

    කවුද බන් උබේ ඔය ඇවටාර් එකේ වවුලෙක් වගේ අත් දෙකත් උස්සන් ඉන්න මල පෙරේතයා? ටිකක් දැකලා පුරුදුයි. හිටං නෙමෙයි නේද?
     
    • Like
    Reactions: ruwantheekshana