Garage walata yanna time naththan, rasthiyadu wenna kamathima naththan awrudu 2-3 kata parana wahana ganna epa. FB 15 wage ewa patta parana unath honda wahana. Habai 90% ewa wikuanne mokak hari podi ledak hari ekka. Umba subject eka danne nathi nisa kohomath garage gane yanna wenawa. Habai ewa garage gane gihin hada gathath padu naha podi car walata wadaa comfort eka, handling, ida pahasuwa wadi.
Namuth umbata podi car ekak ida athi nam, repair walata salli wiyadam karanna amaru nam, garage gane yanna time naththan brand new podi car ekak thama umbata hari yanne.
Math langadi yaluwekta patta labeta used car ekak set kala. Eke radiator eke podi case ekak thiyanawa kiyala danagena gaththe. Eka enne godak dura duwanakota. Dan uta eka hadanna yanna niwadu na, parts hoyanna yanna wela naha, car eka gaththa alutha repair walata yanakota wifege hitha honda naha, gaththa gaman repair walata salli wiyadam karanakota utath hithata awul adi noyek prashna. Ohoma dewal awul nam brand new podi ekak ganna.

JesonRulez දැන් බොගේ මූලික අවශ්‍යතාව car එකක් ද?
ඇයි මචන් එහෙම අහන්නේ?

නැහැ බං උඹ හම්බ කරපු හැමදේම දාලනම්, ඕක ගන්නේ ඕක ඵලක් නැති වැඩක්. හැබැයි උඹේ ආසාවනේ බං අනේ මන්ද? උඹේ සල්ලි මන්ද මට හිතෙන්නේ වාහන ක්ෂය වෙන දේවල්. ඒත් ඔය සල්ලි වලින් ඉඩමක් කාරිය අරන් දැම්මොත් නරකද. මන්ද මට හිතෙන්නේ එහෙම.![]()
නෑ මචන්. Loan එකක් දාල ගන්න හදන්නේ. අනික මේක ගන්නේ වාහනේක අවශ්‍යතාවය ගොඩක් තියෙන නිසා ගමනක් බිමනක් යන්න. මම ඉන්නේ හද්ද ඩොටේ පැත්තක බන්. මේ පාරේ වැඩ කරන්නේ එක බස් එකයි. යන්න එන්න ගියාම එපා වෙනවා. ඔය ඔක්කොම දේවල් ගැන හිතලා තමයි බන් ගන්න බැලුවේ.

අවදානමක්, ඇපකරුවන් අනේ මන්ද උඹේ කැමැත්තක් බං.![]()

Garage ගානේ ලගින්න බෑ බන්. අනික තෙල් බොනවා නේ ජපන් ඒවා.![]()
අවදානමක්, ඇපකරුවන් අනේ මන්ද උඹේ කැමැත්තක් බං.![]()

Baddegama peththe wage inne jesonaනෑ මචන්. Loan එකක් දාල ගන්න හදන්නේ. අනික මේක ගන්නේ වාහනේක අවශ්‍යතාවය ගොඩක් තියෙන නිසා ගමනක් බිමනක් යන්න. මම ඉන්නේ හද්ද ඩොටේ පැත්තක බන්. මේ පාරේ වැඩ කරන්නේ එක බස් එකයි. යන්න එන්න ගියාම එපා වෙනවා. ඔය ඔක්කොම දේවල් ගැන හිතලා තමයි බන් ගන්න බැලුවේ.