මචන්
මන් මේක මුලින් දැක්කේ ඡන්දේට දෙරණ බලනකොට
එලකිරියෙන්ම තමයි මේකට කියන නම හොයා ගත්තේ
අද දැක්ක වීඩියෝ එකෙන් මේ ගැන හොයන්න හිතුනා
https://video-sea1-1.xx.fbcdn.net/h...=726b9fa4ae41f210118911a2672c28c8&oe=55DC1335
https://m.facebook.com/story.php?story_fbid=671114629685545&id=216027675194245&refid=17
ඕක මචන් Colombo Motor Show 2015 එකේ දාල තියෙන්නේ
Augmented Reality කියලා App තිවුනට ඔය තරම් Quality එකට ආවෙ නෑ
මුන් මේක කරන්නේ කොහොමද බන්
මේ පත්තරේ හොයා ගන්න නැද්ද
Data ගියාට කමක් නෑ Video එක බලන්න 1.2 mb
මන් මේ වැඩක් ඇති දෙයක් දැම්මද කොහෙද
මට මේක අලුත් වැඩක්
නොදැකපු අයට දකින්න අකුරු හතර කොටලා bump එකක් දාගෙන යන්න මචන්
ඔයාලගේ අදහසුත් දාන්න

Last edited:

wadakata athi deyak dapan..18+ ewa danne nathuwa