Post your car's fuel efficiency

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    20.5K thama standard testing wala thiyenne. practically karanne oya gaana. meka 1300cc. anika 3 wheel ekak newi ne. 1020kg k barai
    ලොල් mage demio eketh oyita hondata karanawa. last week colombo awa gall idan, average 19.5km/l
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Toyota Verossa 2000cc Auto
    City with a/c 8km/L
    out with a/c 9.5-10km/L
    බොහොම සන්තෝසයි මචන් උබ වගේ "කාර්" පදින උනුත් එලකිරියේ ඉන්න එක...:yes::yes::yes::yes:

    ඔන්න මචන් පදිනවනම් (පදින්න පුලුවන්නම් ) කාර්:D:D:D:D

    1155d994501662-the-new-toyota-verossa-verossa-jzx110-interior.jpg


    උබේ එකේ මොකක්ද අව්රුද්ද?
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Toyota Aqua Hybrid
    Short distance 13
    Long Distance 21

    Menna aththa ganan. oya 30 ganan boru..:) :) :)
    :rolleyes::rolleyes::rolleyes:
    එක්කො උඹ ඇක්සලරේටරය පාගනව වැඩියි නැත්නම් වාහනේ ප්‍රශ්නයක්.
    විශ්වාස කරන්න මගේ හොන්ඩා ෆිට් එක (Non hybrid) එක හයිවේ එකේ 23ක් කරා AC එක්ක.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,089
    27,331
    113
    2010 Hilux 2500cc(diesel/manual)
    Urban areas 9-10km/l
    Long distance/highway - 13-14km/l
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    :P:P no worries. highway wenna athi. man highway balala ne

    nope pal not highway.

    its combine city+highway.

    Highway eke 21-22 k wath karanna athi


    from Kithulampitiya galle to borella total journey.

    kithulampitiya-->pinnaduwa-->{highway}-->kottawa-->battaramulla-->borella

    19.5942296585461 kmpl to be precise :P
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    nope pal not highway.

    its combine city+highway.

    Highway eke 21-22 k wath karanna athi


    from Kithulampitiya galle to borella total journey.

    kithulampitiya-->pinnaduwa-->{highway}-->kottawa-->battaramulla-->borella

    19.5942296585461 kmpl to be precise :P

    CVT da gear box eka? Sky active engine? uba calculate kale tank to tank method ekenda? neththan on board fuel consumption indicator ekenda? math Demio ekata kamathyi.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    nope pal not highway.

    its combine city+highway.

    Highway eke 21-22 k wath karanna athi


    from Kithulampitiya galle to borella total journey.

    kithulampitiya-->pinnaduwa-->{highway}-->kottawa-->battaramulla-->borella

    19.5942296585461 kmpl to be precise :P

    Would you like to join me on your ride from galle like Car pooling. I am available every monday morning
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    රත්තරං;18871734 said:
    බොහොම සන්තෝසයි මචන් උබ වගේ "කාර්" පදින උනුත් එලකිරියේ ඉන්න එක...:yes::yes::yes::yes:

    ඔන්න මචන් පදිනවනම් (පදින්න පුලුවන්නම් ) කාර්:D:D:D:D

    1155d994501662-the-new-toyota-verossa-verossa-jzx110-interior.jpg


    උබේ එකේ මොකක්ද අව්රුද්ද?

    2002 Black KA-6x6x
    මේක අරන් දැන් අවුරුදු එක හමාරක් විතර.. ඇගට සෙට් වෙනවා සුපිරියටම., පෆෝමන්ස් සුපිරි..
    * ඕවර්ටේක් කරන්න සුපිරි
    * වංගු නමන්න සුපිරි
    * ඕක්කොටම වඩා පොඩි VIP ලුක් එකක් තියනවා, සිරාවටම මට කොස්සෝ සැලූට් ගහන්න වගේ ගිහින් තියනවා මේකේ පාක් ලයිට් දාගෙන යද්දි..! :yes::yes: (ජගුවර් වල මහේස්තාත්ලා යන හින්දද දන්නෑ..) :rolleyes:

    වැඩි විස්තර ඉතින් මන් කියන්න ඕනා නෑනේ ඔබතුමාට ! :yes::yes: