මම නම් අනූ දෙකේ .ඒත් මන් ළමාකාලය කියන එක සුපිරියටම වින්දා මචන් .
තරුණ කාලේ තමා ටිකක් විතර අවුල් දැනට .ඒකත් වෙලා තියෙන්නේ ෆන් එකක් කියලා නියමාකාරව ගන්න සෙට් එකක් අද නැහැ බන් .ඔක්කොම සෝෂල් මිඩියාස් වල වෙන්ඩපොෂ් බයියෝ වෙලා .
උඹලගේ වයස වගේ තමයි මම හිතන්නේ ඔය ළමා කාලය වින්ද සෙට් එකේ අවසාන පුරුක් කීපය. දැන් ඉන්න පොඩි උන්ට ළමා කාලයක් කියලා දෙයක් ඇත්තෙම නෑ. තනිකර වගකියන්න ඕනේ දෙමව්පියන් තමයි. ඉපදිච්ච දවසේ ඉඳන් උන්ව දක්කනවා ඉංග්‍රීසි පන්ති සහ ශිෂ්‍යයත්ව පන්ති. ඉස්සර අපි සතියට දවස් 5 ක් වත් ගෙවල් පාරේ ක්‍රිකට් ගහනවා. දැන් ආසාවට පාරක ක්‍රිකට් ගහන සෙට් එකක් දකින්න නැහැ. පිට්ටනියක ලොකු උන් ඔය ඉරිදා දවසේ වගේ ගහන එව්වා විතරයි දකින්නේ. විකට් එකට ලෑලි කෑල්ලක් තියලා පාරේ රතු ගඩොල් කැටේකින් ක්‍රීස් එක ඇඳලා. බෝලින් කරන එකාගේ පැත්තේ විකට් එකට ගඩොල් කෑල්ලක් තියලා ගහපු ක්‍රිකට් තමයි ජීවිතේ ගහපු හොඳම ක්‍රිකට්.


. හදලා තියේ. තෑන්ක්ස් මතක් කලාට.
. ඔය ලේන්සු සීන් එක හොඳම කරන්නේ අපිත් ඉස්කෝලේ වැස්ස දාට. වැස්සේ තෙමිලා ලේන්සුවෙන් ඔලුව පිහද ගත්තම ලේන්සුව හොඳ ගානට එනවා
.
.