උච්චතම
යෙදී ඇති
වචන පෙළ
ගලපලා....
යෝද බල
අරගලේ
සළකුනක්
පෙන්වලා...
දස පනත්
සිය පනත්
අඩවි හැර
බිද දමා.....
මා සිටියෙ
මාක්ස්වදය
අභිමුවේ
පැරදිලා....

යෙදී ඇති
වචන පෙළ
ගලපලා....
යෝද බල
අරගලේ
සළකුනක්
පෙන්වලා...
දස පනත්
සිය පනත්
අඩවි හැර
බිද දමා.....
මා සිටියෙ
මාක්ස්වදය
අභිමුවේ
පැරදිලා....








