kadekata_name_ekak.....

thushana

Well-known member
  • Jun 19, 2010
    10,094
    5,968
    113
    "ණයට දෙන් නෑ කඩේ"
    සිල්ලර බඩු කඩවලට මිනිස්සුමනේ නම් දාන්නේ.උඹේ බඩ තියනවනම් බඩා ගේ කඩේ ණයට දෙන් නැත්නම් කුණා ගේ කඩේ ඉතුරු සල්ලි නැත්නම් හොරාගේ කඩේ.
    දැනට අලුත් කඩේ කියල දාන්න.:)
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    නිකන්ම නමක් කියන්න හිතට එන්නේ නෑ බන්. තියෙන්නේ කොහෙද හන්දියකද කොයි වගේ නමක්ද වගේ පොඩි විස්තරයක් දුන්න නං මොනා හරි හිතට එනවා නමක් ගැන