Freelancing clients part 2 - Got a Ray Ban Aviator

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Ela machan
11.gif

Samahara suddo ban mage lagata awith tiyenawa labeta wena Indian unta ehema kiyala karaganda gihin horunta ahu wela kelawagena ita passe aye apiwa hoyan enawa ban. E wage kunu peretayo ekka nam mala paninawa ban :growl:

එහෙම අවම දෙගුණ කරලා කියපන්... project එකක් මට නොදී india එකෙක්ට දීලා මට තේරුනොත් අරුට කර ගන්න බැහැ කියලා..ලාවට වගේ පල් එකක් දාලා කියනවා අපෝ ඔය යකාට ඕක කරන්න බැහැ....බැරිඋනාම project එක දෙන්න කියලා...

දැනට එහෙම ඒවා 05ක් විතර අවා..ඉල්ලන ගානක් දෙනවා කලින් එකා time එක කාපු නිසා...අවුල තියෙන්නේ නිදි මරණ හදපන්කෝ,කලින් එකා කාපු time එකත් අල්ලලා..ඒ නිසා අනිවාර්යෙන්ම කියන්නේ කලින් බිඩ් කර ගානට වඩා ලොකු අගයක් :)

දුක කියන්නේ ලංකාවේ web designers අඩුයි..දැන් මාස ගණක ඉදන් වෙබ් ඩිසයින් කෙනෙක් හොයන්නේ..අහු උනෙම low quality ය..හදිසියෙන් වැඩ කාරයෙක් අහු උනොත්,මිනිහා එක්කෝ themeforest theme හදනවා,නැත්නම් තමන්ගේම හොද සයිට් එකක් කරනවා :(:sorry:
 
Last edited:
  • Like
Reactions: NipunaDDDD

NipunaDDDD

Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    mama giya mase project ekak kara.. dawas 5k witara.. man sehena ganak gatta.. eth eyata eken 1/3 kata wage project eka karaganna tibba.. man kiwwa mage nam charges wedi eth ithin wede quality ekata karala dennam kiyala.. man mata job eka dunna.. man deadline walatath kalin dunna.. updates daily pennuwa.. man mage regular client kenek den.. gana prashnayak na.. weda thama one..

    Mamath ohoma karanawa ban, deadline exceed karanne ne. Time madinam nidi maragenath karanawa, ekko yanda tiyena gaman idan cancel karan karanawa.

    Oya wage samahara hoda un innawa ban set unoth goda, eth wedi hariyak inne kuno ban ane manda mata set wenne kunoda kiyala :eek:
     
    • Like
    Reactions: 3rdEye

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    එහෙම අවම දෙගුණ කරලා කියපන්... project එකක් මට නොදී india එකෙක්ට දීලා මට තේරුනොත් අරුට කර ගන්න බැහැ කියලා..ලාවට වගේ පල් එකක් දාලා කියනවා අපෝ ඔය යකාට ඕක කරන්න බැහැ....බැරිඋනාම project එක දෙන්න කියලා...

    දැනට එහෙම ඒවා 05ක් විතර අවා..ඉල්ලන ගානක් දෙනවා කලින් එකා time එක කාපු නිසා...අවුල තියෙන්නේ නිදි මරණ හදපන්කෝ,කලින් එකා කාපු time එකත් අල්ලලා..ඒ නිසා අනිවාර්යෙන්ම කියන්නේ කලින් බිඩ් කර ගානට වඩා ලොකු අගයක් :)

    දුක කියන්නේ ලංකාවේ web designers අඩුයි..දැන් මාස ගණක ඉදන් වෙබ් ඩිසයින් කෙනෙක් හොයන්නේ..අහු උනෙම low quality ය..හදිසියෙන් වැඩ කාරයෙක් අහු උනොත්,මිනිහා එක්කෝ themeforest theme හදනවා,නැත්නම් තමන්ගේම හොද සයිට් එකක් කරනවා :(:sorry:

    Mamanam ban ehema karagattoth one ekak karaganin kiyala nikan innawa. Mokuth kiyanda yanne ne mata moko kelawagattawe kiyala nikan innawa :)

    Adoo matath design be ban, :( mage design ability eke ganda deyak ne, Development vitaray itin puluwan. Design karanda puluwannam ban aye ubala dannawane, design and develop 2kama puluwan ekekta kochara demand ekak tiyeyda kiyala :dull:
     
    Last edited:

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    Wish you the very best mcho!! I myself a php developer. Hope to try freelancing in near future. motivated by your thread, and completely agree with you on being honest with the client. As far as I know it will help you to have long term projects.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy

    Thanks! Good luck :yes:

    good work
    keep it up

    A. සිරියා;18879487 said:

    Thanks!!!
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    Mamath ohoma karanawa ban, deadline exceed karanne ne. Time madinam nidi maragenath karanawa, ekko yanda tiyena gaman idan cancel karan karanawa.

    Oya wage samahara hoda un innawa ban set unoth goda, eth wedi hariyak inne kuno ban ane manda mata set wenne kunoda kiyala :eek:

    oka une ban den tika kalekata kalin.. indian un ehema thama market eka winawa kare $5 - $10 ta weda karala.
     
    Maddy

    Well-known member
  • May 4, 2006
    1,297
    35
    48
    Colombo - Sri Lanka
    doing freelancing since 2012, but didn't get any complementary gifts :no: (all projects are 5 stars though)
    you have got a really nice client..
    keep up the good work.
     
    තමුන් අවන්කව වෑඩ කලොත් තමුන්ටම තමා ප්‍රතිලාබ
    එලකිරි මචන්

    කම්ප්ලීට් ලිපි පෙලක් දෑම්මොත් මොකද ෆ්‍රී ලාන්සින්ග් ගෑන