oka une ban den tika kalekata kalin.. indian un ehema thama market eka winawa kare $5 - $10 ta weda karala.

keep it up!
good work machn

Thanks machan!uba monada macho karanne?

තමුන් අවන්කව වෑඩ කලොත් තමුන්ටම තමා ප්‍රතිලාබ
එලකිරි මචන්
කම්ප්ලීට් ලිපි පෙලක් දෑම්මොත් මොකද ෆ්‍රී ලාන්සින්ග් ගෑන
Ow ban den godak un kiyanawane Indian,Pakistan and Bangladesh unta bid tiyanda epa time waste karanda epa kiyala.
Eth ban tamath idala hitala oya wage kunu pereta suddo nam set wenawa. Eka eka jatiye minissu innawane ban itin kohomath![]()
umbata pm karanna bane ban..vm ekak damma...
data entry wage jobs the thiyenawada freelance?
තවත් පුන්චි තෑග්ගක් එවලා මගෙ සේවාදායකයෙක්. ඔන්න ෆ්‍රීලාන්සින්ග් කරන අය / කරන්න ඉන්න අය හැමෝම තමන්ගෙ වැඩේ හරියට කරන්න මිනිස්සුන්ගෙ හිත දිනාගන්න එතකොට වරදින්නෙ නෑ.
![]()
මම වැඩ කරන්නෙ සල්ලි ලොකු කරගෙන නෙවේ එත් මගෙ චාර්ජස් නම් වැඩී. මම 0% අත්තිකාරම් ගන්නේ. සේවාදායකයා සතුටු නැත්තම් මම සල්ලි ගන්නෙත් නෑ. එත් කවදාවත් සල්ලි නොදී කව්.රුත් හොර කරලත් නෑ. ඒ මිනිස්සුන්ට විස්වාසය තමා වටින්නෙ මම දන්න විදිහට.
ගොඩක් ෆීලාන්සින් ගැන අහන අයට කියලා දෙනවා. එත් සමහර අය දාන රිප්ලයි එකක් වත් ගනන් ගන්නෙ නෑ වෙලාවකට ඉතින් සමහර වෙලාවට රිප්ලයි දාන්න හිතෙන්නෙත් නෑ.
ආයෙත් කියන්න තියෙන්නෙ. මේවා කරන හැමෝටම හොර, බොරු වන්චා කරන්න එපා. නෝ ලන්කන්ස් කියන තැනට ගේන්න එපා. මොකද මම දන්න අය ඉන්නව බොරු කරන අය. මට අහුවෙලා තියෙනවා තීම්ස් එහෙම හොර කොපි දාල දෙනවා සයිට් වලට. එහෙම උනොත් හැමෝටම තමා වන්දි ගෙවන්න වෙන්නෙ.
Machan bid karala project ekak ganna tips tikak kiyala dennako man dan sathi gaanak indan bid karanawa thama ekakwath awe nane.
Machan uba fiverr karanawada ? karanawa nm help ekak denna puluwanda ?