Ela machan![]()
Samahara suddo ban mage lagata awith tiyenawa labeta wena Indian unta ehema kiyala karaganda gihin horunta ahu wela kelawagena ita passe aye apiwa hoyan enawa ban. E wage kunu peretayo ekka nam mala paninawa ban![]()
එහෙම අවම දෙගුණ කරලා කියපන්... project එකක් මට නොදී india එකෙක්ට දීලා මට තේරුනොත් අරුට කර ගන්න බැහැ කියලා..ලාවට වගේ පල් එකක් දාලා කියනවා අපෝ ඔය යකාට ඕක කරන්න බැහැ....බැරිඋනාම project එක දෙන්න කියලා...
දැනට එහෙම ඒවා 05ක් විතර අවා..ඉල්ලන ගානක් දෙනවා කලින් එකා time එක කාපු නිසා...අවුල තියෙන්නේ නිදි මරණ හදපන්කෝ,කලින් එකා කාපු time එකත් අල්ලලා..ඒ නිසා අනිවාර්යෙන්ම කියන්නේ කලින් බිඩ් කර ගානට වඩා ලොකු අගයක්

දුක කියන්නේ ලංකාවේ web designers අඩුයි..දැන් මාස ගණක ඉදන් වෙබ් ඩිසයින් කෙනෙක් හොයන්නේ..අහු උනෙම low quality ය..හදිසියෙන් වැඩ කාරයෙක් අහු උනොත්,මිනිහා එක්කෝ themeforest theme හදනවා,නැත්නම් තමන්ගේම හොද සයිට් එකක් කරනවා


Last edited:






(all projects are 5 stars though)