මොනවා උනත් පට්ට මචන්...සන්තෝසයි මේ වගේ අපේම රටේ දේවල් දකිද්දී...කාර් එකක් හැදුවට වඩා ත්රී වීල් එකක් හදපු එක හොදයි මචන්...ඇයි දන්නවද එහෙම කියන්නේ...කාර් පදින උන් වගේ නෙමෙයි ත්රී වීල් පදින මිනිස්සු...ඒ මිනිස්සු ලග ඔය හීන මානය නැහැ..
අපේ රටේ දෙයක් ඉදිරියට ගෙනියන්න පුළුවන් පොඩි මිනිහගෙන් විතරයි...මුලින්ම කාර් වලට අත ගැහුවනම් අපේ රටේ කළු සුද්දෝ ඕක තඹ සතයකට ගන්න මායිම් කරන්නේ නැහැ...
දැන් කාර් තියෙන, කාර් ගැන ත්රෙඩ් දාන උන් ඇවිත් කියයිද දන්නේ නැහැ, මට කාර් එකක් ගන්න බැරි කමට, මගේ තියෙන කාලකන්නි කමට මම කාර් තියෙන උන් එක්ක කුහක කමට මෙහෙම කිව්වා කියල...
මගෙ බලලවත් ගණන් ගන්නේ නැහැ...ඇත්තටම කිව්වොත් මට ත්රී වීල් එකක් ගන්නවත් සල්ලි නැහැ හැබැයි ...![]()
one day u will lead ur family
you dnt worry kolaweri...one day u will lead ur family
ලැම්බොගිනිත් කියනවා නම් මිනිහා ලැම්බෝගිනි හැදුවෙ කොපි කරලා කියලා , මෙක බජාජ් කොපියක් උනත් කම් නැ... පටන් ගන්නයි ඔන.... මුකුත් නොකර ඉන්නවාට වඩා මොකක් හරි කිරිමයි වැදගත් ....

නියමයි නේ බන් ,,,
bajaj එකේ පෙනුම නම් copy කරලා තියනවා
engine එකේ පෙනුමනම් bajaj එකට වැඩිය වෙනස් වගේ
4 stroke engine එකක්ද බන් තියෙන්නේ පේන්නේ නම් 2 වගේ ..
interior නම් කියන්න දෙයක් නැහැ පට්ට ...
+21