මරණින්_මතු_ජීවිතයක්_තිබේද?

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
මරණින්_මතු_ජීවිතයක්_තිබේද?

අැමරිකන් ජාතික එඩ්ගාර් කේසි ලි‍යපු Many Mansions පොතේ සිංහල පරිවර්තන‍ය "සංසාර මන්දිර" / පරිවර්තනය 'කන්නිමහර සුමංගල ස්වාමින් වහන්සේ'. හැකි අවස්ථාවන් වල කියවන්න. ජීවිතයට, මෙලොවටත්, ඒලොවටත් අරැත්සම්පන්න යමක් ඒක් කර ගන්න. ඔබ සැමට තෙරැවන් සරණයි.

51SykRSZvWL._BO2%252C204%252C203%252C200_PIsitb-sticker-arrow-click%252CTopRight%252C35%252C-76_AA300_SH20_OU01_.jpg


Bookmark කරගෙන කියවන්න. ලින්ක් ඒක පහත දැක්වේ. ඔබ දන්නා වෙනත් අයටත් දන්වන්න.



DOWNLOAD LINK
 
Last edited:

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
මන් ගාව තියෙනවා බන්....කියවන්න කම්මලිනේ ...මොනවද එකේ තියෙන්නේ

දවසකට තෝරාගත් පිටු 5-6 ක් කියවන්න. මේ පොතේ පුනරැප්පත්තිය පරික්ෂණ වලින් ඔප්පු කරපු විදිය තියෙනවා.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    දවසකට තෝරාගත් පිටු 5-6 ක් කියවන්න. මේ පොතේ පුනරැප්පත්තිය පරික්ෂණ වලින් ඔප්පු කරපු විදිය තියෙනවා.

    සමහරවිට ඔප්පු කරන්න පුළුවන් ඇති
    එහෙම උනොත් මටත් ගිය ආත්මේ ගැන හොයාගෙන ඔප්පු කරන්නත් පුළුවන් වෙයි
    දැනුත් මට ඒ ගැන කරුණු තියෙනව ඒ උනත් මම හිතන්නේ කවදා හෝ මගේ යටි හිතට ඇතුල් උන දෙයක් නිසා මම ගිය ආත්මේ මෙහෙ හිටිය මෙහෙම උනා කියල හිතෙනවා කියල.

    not much serious
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හපෝ...... මැරුනට පස්සෙත් ජීවත් වෙන්න ඕනද...! :dull::(
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සමහරවිට ඔප්පු කරන්න පුළුවන් ඇති
    එහෙම උනොත් මටත් ගිය ආත්මේ ගැන හොයාගෙන ඔප්පු කරන්නත් පුළුවන් වෙයි
    දැනුත් මට ඒ ගැන කරුණු තියෙනව ඒ උනත් මම හිතන්නේ කවදා හෝ මගේ යටි හිතට ඇතුල් උන දෙයක් නිසා මම ගිය ආත්මේ මෙහෙ හිටිය මෙහෙම උනා කියල හිතෙනවා කියල.

    not much serious

    සමහර සිද්ධි අපේ රටේදිත් ඔප්පු කරල තියෙනව. යම් යම් පුද්ගලයන්ව මෝහනයට පත් කරල. ඒ්ත් බොහොමයක් පුද්ගලයන් මේවා විශ්වාස කරන්නේ නෑ.
     

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    අද කාලේ ඉන්න එවුන්ට මේ වගේ වැදගත් ඒවා මොකටද??? කියවන්න කම්මැලි කියයි.. අරක කියයි මේක කියයි... ගොඩක් ස්තුතියි මේක බෙදා ගත්තට සහෝ... +++