Bank wala inna ewn ennkooo

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Podi Silva - පොඩි සිල්වා;18884608 said:
    puluwan dawasta 500
    mahajana, lanka dekema gannwa
    counter ekata danawa utto :baffled: :baffled:
    kita marala yanna ona
    ublage sql wlta un kiyanwa set ekak ewnna kyla
    ubla ithin mislta uka digena hitiye naththm un kynne na ublta
    ubla ghilla bank manager ta cv ekak dipan
    ethkota un enna kynwa
    ot karoth gana wadi

    wayasaka ganu pirimi inna thanaka nm ubta gya dwsema epa weyi kollo kello inna thanak blala plyan

    adoo elaz.. thanx mcho.. mn mondayma yanaw bn.. thanx bn..
     
    adoo elaz.. thanx mcho.. mn mondayma yanaw bn.. thanx bn..

    ela mcn congrtlatn
    uba masa 6k wada kroth un crtfct ekak dnwa
    ekedi hndata wada kroth ubtma digtma wada krnna puluwn

    habyi uba dekata namenna epa
    oya eka eka ubata wada krpn krpn kyla
    ane unoth gema adapan
    un kyna kyna hama reddam krnna gyoth wade ubta hamadama ehema wada krnna wnwa
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    එහෙම පුලුවන්ද බන් ? කොච්චර වෙලා වැඩ කරන්න ඕනෙද දවසට ? දවස් කීයක් වගේ වැඩ කරන්න ඕනෙද ? දවසකට ගාන කීයද ?

    පොඩ්ඩක් විස්තර කියපන්කො .. මාත් A/L ඉවර වෙලා කරන්නේ මොකක්ද කියල හිතනවා මේ තාම !

    ai yako uba audit yanne nadda?:growl:
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    සල්ලි අව්ලක් නැත්තං ඔය මාස 3 ගෙදරට වෙලා හිටහන් බන් .. ආයේ කවදාවත් ඔහොම කාලයක් එන්නේ නැනේ ටිකක් නිදහසේ ඉන්න, A/L වලට මහන්සි උනානං ඉතින් .. ඒ කලෙත් නිදහසේ නං හිටියේ වැඩක් නෑ ඉතින් වෙනසක් නැනේ

    :):)
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    සල්ලි අව්ලක් නැත්තං ඔය මාස 3 ගෙදරට වෙලා හිටහන් බන් .. ආයේ කවදාවත් ඔහොම කාලයක් එන්නේ නැනේ ටිකක් නිදහසේ ඉන්න, A/L වලට මහන්සි උනානං ඉතින් .. ඒ කලෙත් නිදහසේ නං හිටියේ වැඩක් නෑ ඉතින් වෙනසක් නැනේ
    atta oka tama