උඹලටත් මේ ප්‍රශ්නෙ තියෙනවද බං 
ඇවිදින්ඩ දුවන්ඩ ගියාම ආක් එකේ ඇතුලු පැත්තෙන් හෙන කැක්කුමක් එනව.. ව්‍යායාමයක් වත් කරගන්ඩ බෑ හරියට.. ඇවිදින එක නං කොහොම හරි කරගත්ත කියමුකො.. දුවන්ඩ ගියාම අමාරුයි..
overpronation කියල තමා කියන්නෙ (Low Arch)
උඹලගෙ දැනගැනීමටත් එක්ක කකුල් තියෙන අනිත් විදිත් දාන්නං...

Last edited: