AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    උඹලටත් මේ ප්‍රශ්නෙ තියෙනවද බං :(
    ඇවිදින්ඩ දුවන්ඩ ගියාම ආක් එකේ ඇතුලු පැත්තෙන් හෙන කැක්කුමක් එනව.. ව්‍යායාමයක් වත් කරගන්ඩ බෑ හරියට.. ඇවිදින එක නං කොහොම හරි කරගත්ත කියමුකො.. දුවන්ඩ ගියාම අමාරුයි..

    overpronation කියල තමා කියන්නෙ (Low Arch)

    flat-feet2.jpg

    උඹලගෙ දැනගැනීමටත් එක්ක කකුල් තියෙන අනිත් විදිත් දාන්නං...

    pronatio.gif
     
    Last edited:
    • Like
    Reactions: kasun_jayasiri

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113

    උඹ විතරයි බම්ප් එකක් වත් දැම්මෙ..
    කෙල්ලෙක්ගෙ කකුලක් දැම්මනං සූ ගාල එයි කට්ටිය
    මගේ කකුලෙ අවුලනෙ මම දාල තියෙන්නෙ.. :(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඩොකෙක් හම්බුවෙලා උපදෙස් ගනින් ..මෙතන ඉන්න උන්ගේ ඒවා අහල වනකරගන්නේ නැතිව ...:)
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    උඹ විතරයි බම්ප් එකක් වත් දැම්මෙ..
    කෙල්ලෙක්ගෙ කකුලක් දැම්මනං සූ ගාල එයි කට්ටිය
    මගේ කකුලෙ අවුලනෙ මම දාල තියෙන්නෙ.. :(

    :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ඇයි බං මේ වගේ කකුල් තියෙන එවුං ඕන තරං ඉන්නවනෙ..
    උඹලගෙත් මේ තුන් විදියෙන් එකක් තමා තියෙන්නෙ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කකුලෙ නම් ඔහොම ප්‍රශ්නයක් නෑ අතේ නම් තියෙනව :dull: :dull:
    නෑ යකෝ අටේ ගහන අටේ නෙමේ අනික් අටේ :baffled: :baffled:
    අනික අටේ ගහනව කියන්නෙ මොකක්ද කියලවත් දන්නැති කාලෙ ඉඳන් තිබ්බ පොම්පෙකිං බයිසිකලේට එහෙම හුලං ගහන්න ගියහම මාර අමාරුයි මැනික්කටුව ගාවින් ජොයින්ට් එක පයින්න වගේ කැක්කුමයි :dull: :dull:
    දැන් ඉතිං හුලං ගහන්නැති නිසා ගානක් නෑ තාම තියෙනව හැබැයි :dull: :dull:
    උඹවයි මාවයි එක පාරට චොක් ගාල මැරිල වැටෙයිද දන්නෑ නේ බං මේ අවුල හින්ද :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    කකුලෙ නම් ඔහොම ප්‍රශ්නයක් නෑ අතේ නම් තියෙනව :dull: :dull:
    නෑ යකෝ අටේ ගහන අටේ නෙමේ අනික් අටේ :baffled: :baffled:
    අනික අටේ ගහනව කියන්නෙ මොකක්ද කියලවත් දන්නැති කාලෙ ඉඳන් තිබ්බ පොම්පෙකිං බයිසිකලේට එහෙම හුලං ගහන්න ගියහම මාර අමාරුයි මැනික්කටුව ගාවින් ජොයින්ට් එක පයින්න වගේ කැක්කුමයි :dull: :dull:
    දැන් ඉතිං හුලං ගහන්නැති නිසා ගානක් නෑ තාම තියෙනව හැබැයි :dull: :dull:
    උඹවයි මාවයි එක පාරට චොක් ගාල මැරිල වැටෙයිද දන්නෑ නේ බං මේ අවුල හින්ද :baffled: :baffled:

    :lol:
     
    :shocked: