අද මම මේ ත්රෙඩ් එක දාන්නේ එලකිරි යාලුවන්ගෙන් ලොකු උදවුවක් බලාපොරොත්තුවෙන්.

මම හිතන් ඉන්නේ ඊළග අවුරුද්දේ Higher National Diploma in Information Technology (HNDIT) http://www.sliate.ac.lk/එකට join වෙන්න.
මට ඒ ගැන තොරතුරු ටිකක් දැන ගන්න ඕන.මම කරන්න ඉන්නේ ලබුදූවෙ Advanced Technological Institute එකේ.ඒ ඩිප්ලෝමා එක හොදද?පිලිගැනීම කොහොමද?ඒකට තෝර ගන්නේ කොහොමද?ඒ වගේ තොරතුරු දන්න අය කියනවද?

මම හිතන් ඉන්නේ ඒකත් එක්කම BIT එකත් කරන්න.
ඒකෙ උගන්වන දේවල් වලින් BIT එකට ක්ලාස් යන්නෙ නැතුව ගොඩ දා ගන්න පුලුවන් වෙයිද? දෙකම කරන්න ගියොත් ඇන ගන්න වෙයිද?

ඒකෙ ඉගන ගන්න අය එහෙම ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියනවද?
අනිත් අය බම්ප් එකකින් වත් උදවු කරන්න.

Last edited: