Higher National Diploma in Information Technology (HNDIT)

අද මම මේ ත්රෙඩ් එක දාන්නේ එලකිරි යාලුවන්ගෙන් ලොකු උදවුවක් බලාපොරොත්තුවෙන්.:yes::yes::yes:මම හිතන් ඉන්නේ ඊළග අවුරුද්දේ Higher National Diploma in Information Technology (HNDIT) http://www.sliate.ac.lk/එකට join වෙන්න.:cool::cool:මට ඒ ගැන තොරතුරු ටිකක් දැන ගන්න ඕන.මම කරන්න ඉන්නේ ලබුදූවෙ Advanced Technological Institute එකේ.ඒ ඩිප්ලෝමා එක හොදද?පිලිගැනීම කොහොමද?ඒකට තෝර ගන්නේ කොහොමද?ඒ වගේ තොරතුරු දන්න අය කියනවද?:nerd::nerd::nerd:මම හිතන් ඉන්නේ ඒකත් එක්කම BIT එකත් කරන්න.:eek:ඒකෙ උගන්වන දේවල් වලින් BIT එකට ක්ලාස් යන්නෙ නැතුව ගොඩ දා ගන්න පුලුවන් වෙයිද? දෙකම කරන්න ගියොත් ඇන ගන්න වෙයිද?:oo::oo::oo:
ඒකෙ ඉගන ගන්න අය එහෙම ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියනවද?:cool:අනිත් අය බම්ප් එකකින් වත් උදවු කරන්න.;);)
 
Last edited:

kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ඔයා මොන stream එකෙන්ද ඒ ලෙවල් කරේ?
    අවුල තියෙන්නෙ දැන් it field එකේ ඩිග්‍රී/ඩිප්ලෝමා තියෙන අය ගොඩක් ඉන්න නිසා competetition එක වැඩියි