⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
තරංග හරියන්නේ නෑ කියලා අපේ ගොන් සිලෙක්ටර්සර්ට කවද්ද තේරෙන්නේ

ehema kiyanna epa ban Henry ge hitha ridei :dull: tharanga, mubarak kiyanne Henry ge veerayo :yes:
 

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Binny to Chandimal, OUT, inswinger gets him! Chandimal is so not amused. He is staring at the umpire, after beind struck on the back leg. It hit a good length outside off, the batsman had it covered for that, but it seams in late and sharp enough to hit him in front of the stumps. Hit high on the thigh pad of the back leg, which may have figured into umpire Rod Tuckers calculations in giving him out. The naked-eye call seems half and half. Side-on angle makes it look a bad call, though.

    :angry::angry::angry::angry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කියන්න බෑ බං මුන් DRS වලට කැමති නැත්තේ මේක නිසාද මන්දා :angry::angry: වැඩක් නෑ ඉතින් :no:

    :(:(:( අපරාදේ බං චන්දිමාල් හොඳ විශ්වාසයකින් බැට් කලේ ගහපු ෂොට් වලින් ඒක කියන්න පුළුවන් චන්දිමාල් විකට් එකේ ඉන්න කොට තියෙන ලොකුම වාසිය තමයි ඉක්මනට ලකුණු එනවා
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    gok kola penooo... follow on karannath wei wage. mama dana gattha tharanga wana wana enakota slip ekata dei kiyala.