Mahinda-Maithri-Ranil Get-together at Eric's Wedding

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    2015-08-29_06-30-52.jpg

    :rolleyes::rolleyes::rolleyes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බලපල්ලකො ඉන්න ලස්සන එකකුස උපන් සහෝදරයො වගේ
    අපේ උන් මෙහෙ මරාගන්නවා :lol::lol::lol:
     

    waligamaya

    Well-known member
  • ඕක තමයි අන්තිමට වෙන්නේ. මහින්ද එයි කියල බයේ රනිල්ටත් රනිල් එයි කියල බයේ සන්දනේටත් චන්දෙ දුන්නේ. අන්තිමට උන් ඔක්කොම එකට වැඩේ දෙන්නේ අපිට. ඕක ඉතින් කවද අපේ උන්ට තේරුම් කරනනද මදා. අර රතු අලි පටියට දැන් කොහෙද දන්නේ නැ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඕක තමයි අන්තිමට වෙන්නේ. මහින්ද එයි කියල බයේ රනිල්ටත් රනිල් එයි කියල බයේ සන්දනේටත් චන්දෙ දුන්නේ. අන්තිමට උන් ඔක්කොම එකට වැඩේ දෙන්නේ අපිට. ඕක ඉතින් කවද අපේ උන්ට තේරුම් කරනනද මදා. අර රතු අලි පටියට දැන් කොහෙද දන්නේ නැ.

    :lol::lol::lol::yes::yes::yes::yes:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අපි සන්තෝසෙන් ඉන්නේ . . . - පරික්ෂණ ගැන නෑ දන්නේ . . . :cool::cool:
    ගායනය / මහින්ද රාජපක්ෂ