Dialog TV use karana kattiya poddak enna

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Kattiya mage me thread eka dakinna athi ne
    http://www.elakiri.com/forum/showthread.php?t=1695782

    Mama dan me Dish TV jarawa wisikarala Per Day TV ekak Dialog eken ganna baluwe.

    Mage main requirement eka local channels witharai. Man gawa already Videocon HD ekak thiyanava.

    Mata danaganna one Dialog eke local channel wala Video/Audio Quality kohomada kiyala?

    Thanks
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    local ඒවා FHD නැත. <480p වගේ ඇත්තේ, pixelation පේනව හැබැයි FHD එකක් බලන්න බැරිම තත්වයක් නෑ. QHD නම් දන්නේ නැත.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    ඒක තීරණය වෙන්නේ ඔයා ලග තියන tv එකත් එක්ක
    crt එකක් නම් ගොඩ
    led 32inch වගේ එකක් නම් බලාගෙන ඉන්න පුළුවන්
    ultra hd 52inch වගේ එකක නම් චොර ..
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Podi Silva - පොඩි සිල්වා;18893859 said:
    bump

    podi tv eken blnne eke nisa quality khmada danne na :( :(

    It's okay. Thanks for the reply.

    local ඒවා FHD නැත. <480p වගේ ඇත්තේ, pixelation පේනව හැබැයි FHD එකක් බලන්න බැරිම තත්වයක් නෑ. QHD නම් දන්නේ නැත.

    DTV eke thiyana anith International channels ekka baladdi local ewa kohomada?

    :)
    ඒක තීරණය වෙන්නේ ඔයා ලග තියන tv එකත් එක්ක
    crt එකක් නම් ගොඩ
    led 32inch වගේ එකක් නම් බලාගෙන ඉන්න පුළුවන්
    ultra hd 52inch වගේ එකක නම් චොර ..

    Man gawa thiyenne 32 Smart LED ekak.
    Audio quality kohomada?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබට ඔය Per Day TVබඩේ අමාරුව සනීප වෙන්නේ රිසීවර් එක පිච්චුනොත් තමයි
    උන් රිසීවර් එකට වගකියන්නේ නැහැ (no warranty)
    පිච්චුනොත් හයදාස් ගානක්ද කොහේද දීලා ආයෙත් ගන්න ඕනි
    මගේ යාළුවෝ තුන්දෙනෙකුට ඔය වැඩේ වෙලා දැන් උන් ඇන්ටෙනා අටෝගෙන ඉන්නවා :lol:
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    උබට ඔය Per Day TVබඩේ අමාරුව සනීප වෙන්නේ රිසීවර් එක පිච්චුනොත් තමයි
    උන් රිසීවර් එකට වගකියන්නේ නැහැ (no warranty)
    පිච්චුනොත් හයදාස් ගානක්ද කොහේද දීලා ආයෙත් ගන්න ඕනි
    මගේ යාළුවෝ තුන්දෙනෙකුට ඔය වැඩේ වෙලා දැන් උන් ඇන්ටෙනා අටෝගෙන ඉන්නවා :lol:

    Pichune kohomada ban? Akunu wedilada?
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    ah sudu ayye puluwannam un dena receiver eka mokakda kiyahan. :dull::dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Man gawa thiyenne 32 Smart LED ekak.
    Audio quality kohomada?
    :)
    එහෙනම් ලොකු අව්ලක් නැහැ
    බලන්න පුළුවනි ...
    audio quality එක නම් මචෝ ලංකාවේ channel එකෙන් එකට වෙනස් වෙනවා :lol:
    ස්වර්ණවාහිනියේ තමයි audio චොරම.
    channel eye & csn දෙකේම video චොර
    රුපවාහිනී ,itn ,සිරස,හිරු මෙව්වා ශේප් ....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Pichune kohomada ban? Akunu wedilada?
    :lol::no::(
    අකුණු වැදුනා නම් මොකද බන් එතකොට පිච්චුන හේතුව දන්නවා නේ
    නිකම්ම වැඩ නැතුව යනවා බන් ..
    අනේ මන්දා මේක මේ අපේ පැත්තට තියන ලෙඩක්ද කියලා
    උබ පොඩ්ඩක් අනික් එවුන් ගෙනුත් අහලා බලපන් ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ah sudu ayye puluwannam un dena receiver eka mokakda kiyahan. :dull::dull:
    :oo:
    මොකද බන් රැන්ඩි මල්ලී සීන් එක
    මම දන්නේ නැහැ බන්
    මුන් per day tv වලට දෙන්නේ අර කලින් එකතුකරගෙන ගිය පරණ රිසිවර්ද ..:confused:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    :)
    එහෙනම් ලොකු අව්ලක් නැහැ
    බලන්න පුළුවනි ...
    audio quality එක නම් මචෝ ලංකාවේ channel එකෙන් එකට වෙනස් වෙනවා :lol:
    ස්වර්ණවාහිනියේ තමයි audio චොරම.
    channel eye & csn දෙකේම video චොර
    රුපවාහිනී ,itn ,සිරස,හිරු මෙව්වා ශේප් ....

    normal antennawen CSN,ITN patta qualityata enawa . :dull::dull::dull:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    :oo:
    මොකද බන් රැන්ඩි මල්ලී සීන් එක
    මම දන්නේ නැහැ බන්
    මුන් per day tv වලට දෙන්නේ අර කලින් එකතුකරගෙන ගිය පරණ රිසිවර්ද ..:confused:

    ein ekak man gawa thiyenawa.maan baluwe mein ekak daganna.

    Openbox%2BV8S%2BLatest%2BUpdate%2Bfirmware.gif

    Or

    AB_Crypto_Box_650_HD_1_588x459.png