⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    44.4
    Mishra to Kaushal, OUT, straighter one gets him and the leggie has broken through. But replays show there has been an inside edge
    PHT Kaushal lbw b Mishra 16 (39b 3x4 0x6) SR: 41.02

    :angry:

    අඩෝ අර අවුට් උනාම හූ තියන්නේ අපේ එවුන්ද ඉන්දියන් එවුන්ද :dull: යකෝ මුන් අපේ රටට ඇවිල්ලා අපිට හූව දානවා කියහන්කෝ :baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අඩෝ අර අවුට් උනාම හූ තියන්නේ අපේ එවුන්ද ඉන්දියන් එවුන්ද :dull: යකෝ මුන් අපේ රටට ඇවිල්ලා අපිට හූව දානවා කියහන්කෝ :baffled:

    man baluwe na ban :dull: hu kiyanawada :baffled: melo rahak na ban kohomath me DRS nathuwa gahala.hena gon part ekak
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ado next batsmen enna kalinma pavilion ekedima out wela neda.:rofl:

    7AoEdx0.png
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    221279.3.jpg

    මෙන්න කොල්ලෝ,තෝ ලොකු උනා කියලා දගලන්න එපා හරිද :baffled:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    :angry::angry::angry: ලොවෙත් පගාව දීලා තුන්වැනි වරටත් හොරකිරීමක් :( කවුසාල් අවුට් නෑ :no::no:

    ඔව් බන්...
    එක ඉනිමට හොර අවුට් 3යි.:growl::growl:
    දුක තියෙන්නෙ ලංකාවෙ එකෙක් 3rd umpire ඉඳල ඌත් අපිටම හොර අවුට් දීපු එක:(
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    man baluwe na ban :dull: hu kiyanawada :baffled: melo rahak na ban kohomath me DRS nathuwa gahala.hena gon part ekak

    ඔව් බං හූවක් දානවා ඉන්දියන් එවුන් අද වැඩි වගේ :sorry: කියලා වැඩක් නෑ බං ඉන්දියන් එවුන් DRS වලට අකමැති උන් ටෙස් මැච් දිනින්නේ පිං චාන්ස් වලින් නිසා :dull: හැබැයි හේරත් සෙට් වෙලා අඩුම 250 ක් වත් වද්ද ගත්තොත් නං ගේමක් දෙන්න පුළුවන් වෙයි නේ බං :oo:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔව් බන්...
    එක ඉනිමට හොර අවුට් 3යි.:growl::growl:
    දුක තියෙන්නෙ ලංකාවෙ එකෙක් 3rd umpire ඉඳල ඌත් අපිටම හොර අවුට් දීපු එක:(

    ඒක අනිවා නෝ බෝල් බං :( අර දිගන් හුටං අනික හැමතිස්සෙම නො බෝල් දානවා :growl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් බං හූවක් දානවා ඉන්දියන් එවුන් අද වැඩි වගේ :sorry: කියලා වැඩක් නෑ බං ඉන්දියන් එවුන් DRS වලට අකමැති උන් ටෙස් මැච් දිනින්නේ පිං චාන්ස් වලින් නිසා :dull: හැබැයි හේරත් සෙට් වෙලා අඩුම 250 ක් වත් වද්ද ගත්තොත් නං ගේමක් දෙන්න පුළුවන් වෙයි නේ බං :oo:

    ow ban :dull: wadiya hopes one na.luck by chance thama mekath
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    100 kata aduwen gap eka hdagatta num tikak hari shape .Eath ape un sure nane 250 k gahanna tibbath ...