44.4
Mishra to Kaushal, OUT, straighter one gets him and the leggie has broken through. But replays show there has been an inside edge
PHT Kaushal lbw b Mishra 16 (39b 3x4 0x6) SR: 41.02
![]()
යකෝ මුන් අපේ රටට ඇවිල්ලා අපිට හූව දානවා කියහන්කෝ 
අඩෝ අර අවුට් උනාම හූ තියන්නේ අපේ එවුන්ද ඉන්දියන් එවුන්දයකෝ මුන් අපේ රටට ඇවිල්ලා අපිට හූව දානවා කියහන්කෝ
![]()
hu kiyanawada
melo rahak na ban kohomath me DRS nathuwa gahala.hena gon part ekakලොවෙත් පගාව දීලා තුන්වැනි වරටත් හොරකිරීමක්
කවුසාල් අවුට් නෑ
![]()



![]()
මෙන්න කොල්ලෝ,තෝ ලොකු උනා කියලා දගලන්න එපා හරිද![]()

man baluwe na banhu kiyanawada
melo rahak na ban kohomath me DRS nathuwa gahala.hena gon part ekak
කියලා වැඩක් නෑ බං ඉන්දියන් එවුන් DRS වලට අකමැති උන් ටෙස් මැච් දිනින්නේ පිං චාන්ස් වලින් නිසා
හැබැයි හේරත් සෙට් වෙලා අඩුම 250 ක් වත් වද්ද ගත්තොත් නං ගේමක් දෙන්න පුළුවන් වෙයි නේ බං 
ඔව් බන්...
එක ඉනිමට හොර අවුට් 3යි.
දුක තියෙන්නෙ ලංකාවෙ එකෙක් 3rd umpire ඉඳල ඌත් අපිටම හොර අවුට් දීපු එක![]()
අර දිගන් හුටං අනික හැමතිස්සෙම නො බෝල් දානවා 
![]()
මෙන්න කොල්ලෝ,තෝ ලොකු උනා කියලා දගලන්න එපා හරිද![]()
නිකන් කුක්කෝ වගේ පහත බලන් නැතුව 
ඔව් බං හූවක් දානවා ඉන්දියන් එවුන් අද වැඩි වගේකියලා වැඩක් නෑ බං ඉන්දියන් එවුන් DRS වලට අකමැති උන් ටෙස් මැච් දිනින්නේ පිං චාන්ස් වලින් නිසා
හැබැයි හේරත් සෙට් වෙලා අඩුම 250 ක් වත් වද්ද ගත්තොත් නං ගේමක් දෙන්න පුළුවන් වෙයි නේ බං
![]()
wadiya hopes one na.luck by chance thama mekath