Double Connection

galibba11

Member
Sep 26, 2011
1,180
93
0
[1] ADSL connection 2k same Telephone no. ekakata ganda puluvanda?

[2] Electricity Line dekak ekama Address ekakata ganda puluvanda?(Ground Floor & 1st Floor)

Meka 2-storey house ekak.

Help Bump
 
hekelum

Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    [1] ADSL connection 2k same Telephone no. ekakata ganda puluvanda?

    [2] Electricity Line dekak ekama Address ekakata ganda puluvanda?(Ground Floor & 1st Floor)

    Meka 2-storey house ekak.

    Help Bump

    [1] ගන්න බෑ .. ගන්න පුළුවන් කාලෙක උනත් අරන් වැඩක් නෑ ... bandwidth බෙදෙනවා....

    [2] පුළුවන්.. ග්‍රාමසේවකට කියල අලුත් housing unit එකක් විදියට register කරගෙන electricity බෝඅර්ඩ් එකින් අලුත් connection එක ගන්න....
     
    • Like
    Reactions: galibba11

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    [1] ADSL connection 2k same Telephone no. ekakata ganda puluvanda?

    [2] Electricity Line dekak ekama Address ekakata ganda puluvanda?(Ground Floor & 1st Floor)

    Meka 2-storey house ekak.

    Help Bump

    විදුලිය ගන්නනම් උඩට යන්න එළියෙන් පඩිපෙලක් තියෙන්නයි ඕන මචන්. (මම දන්න තරමින්. වැරදිනම් කවුරු හරි කියයි මචන්)

    • Like
    Reactions: galibba11

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113

    විදුලිය ගන්නනම් උඩට යන්න එළියෙන් පඩිපෙලක් තියෙන්නයි ඕන මචන්. (මම දන්න තරමින්. වැරදිනම් කවුරු හරි කියයි මචන්)

    Ehema ekak na. Eka line ekakin current eka madinam dekak onema wenawane .. ganna puluwan ekama address ekata
     
    • Like
    Reactions: galibba11

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    [1] ගන්න බෑ .. ගන්න පුළුවන් කාලෙක උනත් අරන් වැඩක් නෑ ... bandwidth බෙදෙනවා....

    [2] පුළුවන්.. ග්‍රාමසේවකට කියල අලුත් housing unit එකක් විදියට register කරගෙන electricity බෝඅර්ඩ් එකින් අලුත් connection එක ගන්න....

    thanks mchn. Electricity wadeta me eliyen padipele scene eka mokakda?

    විදුලිය ගන්නනම් උඩට යන්න එළියෙන් පඩිපෙලක් තියෙන්නයි ඕන මචන්. (මම දන්න තරමින්. වැරදිනම් කවුරු හරි කියයි මචන්)

    thanks mchn

    Ehema ekak na. Eka line ekakin current eka madinam dekak onema wenawane .. ganna puluwan ekama address ekata

    Line ekakin current eka madi nam kiwwe mokakda mchn?

    Uda thattuwata yanna ethulen padi pelak thiyenna be. Ehema ekak thibboth eeka gadol bemmakin wahanna oni. Neththam connection eka denne ne.

    athulen padipelak thiyenne ban. Onanam eliyen ekak daaganda puluvan. Eth indoor padipela wahanda nam ba:dull: