SLT ADSL OLD Home Package Users Pls Help

NetVampire

Junior member
  • Sep 26, 2007
    551
    17
    18
    Sri Lanka
    මන් පරණ පැකේජ් එක ගැන විස්තර දන් නැහැ බන්. මෙහේ ගත්ත දවසේ ඉදන් තියෙන්නේ ලිමිට් දාපු ෆැමිලි පැකේජ් එක.:baffled::baffled::baffled::baffled:

    ath adama thamai danne bang
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,689
    6,270
    113
    ගග අද්දර
    මචන්ලා උබල ඔන්ලයින් ඉන්නවා නම් මට උබලගේ dns සර්වර් මොනවද කියල බලල කියහල්ලකෝ. රවුටර් පේජ් එකෙන් බලල කියන්න පුළුවන් නම් ලොකු දෙයක්