anna ekata giyoth ubata hitheti HSBC mokadda kiyala hebei ara mama kiyana company eka lankawe top ranking company walin udinma inna ekak 
HSBC Eke IT Ekata ISO 270001 da kohedath thiyenawa mata mathaka widiyata apita ona ona floor walata yannath be mama hithanne hithumathe
ඔකේ යාලු වෙලා ඉන්න කෙල්ලෝ කොල්ලෝ අතරේවත් කිසිම ලිංගික කාර්යක් සිද්ද වෙන්නේ නැහැ. එහෙම වෙලා අහු උනොත් ගෙදර තමා අසෝබන ලෙස හැසිරීම නිසා. එක මේකට විතරක් නොවෙයි කොයි ආයතනයටත් පොදුයි. මම වැඩ කරපු නිසයි මම දන්නේ.
අපේ වැඩ කරන තැනට පවුලේ කෙනෙකුටවත් එන්න බැහැ. එක නිසා මේවගේ කතා ගෙතෙන්න ලොකු රුකුලක් වෙන්නේ. මොකද මෙතන තියෙන්නේ ගොඩාක් සෙන්සටිව් information . Credit Card processing වගේ දේවල්. ඒක නිසයි පිටස්තරයින්ට එන්න දෙන්නේ නැත්තේ.
අද කලේ කෙල්ලෙක් කොටට ඇන්දොත් ගොඩේ උන්ට එකී බඩ්ඩක්. හරිම නැරෝ මයින්ඩඩ් මිනිස්සු බන්. ඉංග්රීසි දෑන ගත පලියට පොෂ් වෙන්නේ නැතුව ඇති. නමුත් ඔතන සේවය කරන අයගෙන් 90% වඩා හොඳටම ඉගන ගත්ත සේවකයෝ එන්නේ. 10% සුළු සේවකයෝ.
ඔය මොනවා කිවුවත් අවුරුදු තුනකට වඩා වැඩ කරපු මම දන්නවනේ සිද්ද වෙන දේ.
HSBC Eke IT Ekata ISO 270001 da kohedath thiyenawa mata mathaka widiyata apita ona ona floor walata yannath be mama hithanne hithumathe
apo isms gena nam katha karanna epaISO 27001 Information Security tiyanawanam eliyen card natiwa enna baha, kotinma weda karana ewunta pen gahannat ba samahra companies wala![]()
Owa itin minissu weradiyata therum gannawane hitan








apo isms gena nam katha karanna epa
epa wela thiyenne
docs hadalama epa wenawa eke
padayak giyath records thiyaganna ona redda
pen gahanna behe ape kspy walin block karala alert enawa
phone gahannath behe PC cable dala lock karala thiyenne
ibboth dala
form ma purawanna thiyenawa bara ganak

owa monawada ban ara company ekak thiyenawa eke kelinma interview ekedima brain wash karala ganne loweth nethi wennaanna ekata giyoth ubata hitheti HSBC mokadda kiyala hebei ara mama kiyana company eka lankawe top ranking company walin udinma inna ekak
anika GR eke mama hodatama danna ekek innawa ehema seen ekak nehe ban
onama thenaka awul type kellek hitiyoth oya wage seen ekak wenna puluwan![]()
ow ow ehema karanna oni, hama doc ekakma asset ekak widiyata gannawa...
ewage owner kenek inna oni.. ewage priority eka leak or delete unot impact eka okkkoma maintain karanna oni hitan![]()

duka thamai saho isms 270001 2005 idala api 2013ta maru unauba buddhist school ekakin nam studies kale sehena amarui ehema nam athulata yanna agame school ekak gewilawath nethnamlol
koham hari try karala athulata yanna one![]()
uba buddhist school ekakin nam studies kale sehena amarui ehema nam athulata yanna agame school ekak gewilawath nethnam
rugby football badminton or whatever sport ekak karala nethnam ekath problem ekak
athulata giyoth nam pattama athal gihillama
aluthin gannakota training ekak denawa dabulle ape thibbeman catholic ban.. sports walta karea basketball gahapu eka..
man eka parakwath thama try karea nah apply karala.. work experience aragena thama try karanna inne..
uba JKH ganada kiwwea ban?
uba buddhist school ekakin nam studies kale sehena amarui ehema nam athulata yanna agame school ekak gewilawath nethnam
rugby football badminton or whatever sport ekak karala nethnam ekath problem ekak
athulata giyoth nam pattama athal gihillama
එතන කිසිම වනචර වැඩක් සිද්ද වෙන්නේ නැහැ බන්. මම ඔකේ වැඩ කල අවුරුදු 3කට වඩා.
මේකයි ගොඩක් එතන වැඩ කරන්නේ හොඳට ඉංග්රීසි පුළුවන් ටිකක් පොෂ් මට්ටමේ කෙල්ලෝ. ලස්සනයි සහ හොට් . ඕක පිට ඉඳල දකින ගොඩේ හැත්ත ඉතින් අර ගමේ ගොඩේ ගෑනු වගේ කතා ගොතනවා.


කෝ අර ඩිෆෙන්ඩර් එක ගත්තද? බත් කඩේ දැන් හොදයිද? නෙදර්ලන්තේ ගියා කිව්වා සීතලද දන්නේ නැහැ...තව අර උතුරු කොරියාවේ කෙල්ල? උබ දාන බොරු වලට මේවා පිළිගන්න උන් ඉන්නවා කියල හිතනවද උබ? 


mama one and half year weda kala dev kenek widiyata
Muge boru man hithanne. Mamath buddhist school ekaka mata oke 'transport supervisor' kiyala job ekak set wuna mama giye na night shifts weda karanna thienawa kiyapu nisa
uba DHL da hitiye
අනේ නිකන් පලයන් හොතම්බුවෝ යන්න... උබයි මමයි වැඩ කරපු HSBC...කෝ අර ඩිෆෙන්ඩර් එක ගත්තද? බත් කඩේ දැන් හොදයිද? නෙදර්ලන්තේ ගියා කිව්වා සීතලද දන්නේ නැහැ...තව අර උතුරු කොරියාවේ කෙල්ල? උබ දාන බොරු වලට මේවා පිළිගන්න උන් ඉන්නවා කියල හිතනවද උබ?
![]()