2015 Aug 31- ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    සිංදුව ලබා දීම පිලිබද රන්දික සොහෝදරයාට මගේ ඉමහත් ප්‍රණාමය
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සමාවෙයන් .... කොමෙන්ට් එකක් දැම්ම එකට තරහ යන්නත් පුළුවන් සමහර අයට...... කියන්නත් පුළුවන් රේඩියෝ එක කඩාකප්පල් කරන්න ආවා කියලා :lol:

    මටත් පරණ දැනට හිමි නැති අතීතයක් තිබ්බ නිසා සහ දැක්කම කැසිල්ල වැඩි උන නිසයි කොමෙන්ටුවක් දැම්මේ හිටන් ...

    ජය වේවා ........ ඔක්කොටම ජේසු පිහිටයි!
    :)

    රන්දික වෙතයි ----- සුට්ටෝ දවසකට හරි අපිටත් කප් එක දියන් හොදේ :lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සමාවෙයන් .... කොමෙන්ට් එකක් දැම්ම එකට තරහ යන්නත් පුළුවන් සමහර අයට...... කියන්නත් පුළුවන් රේඩියෝ එක කඩාකප්පල් කරන්න ආවා කියලා :lol:

    මටත් පරණ දැනට හිමි නැති අතීතයක් තිබ්බ නිසා සහ දැක්කම කැසිල්ල වැඩි උන නිසයි කොමෙන්ටුවක් දැම්මේ හිටන් ...

    ජය වේවා ........ ඔක්කොටම ජේසු පිහිටයි!
    :)

    රන්දික වෙතයි ----- සුට්ටෝ දවසකට හරි අපිටත් කප් එක දියන් හොදේ :lol::lol:

    :lol::lol::lol:
    මට මතක නෑ..

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    Feeling Sad සිංදුවක් දෙන්න බැරිද:(:(
    නමේ මුල විතරක් දන්න කෙනවා එකතු කරගන්නවා:sorry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සමාවෙයන් .... කොමෙන්ට් එකක් දැම්ම එකට තරහ යන්නත් පුළුවන් සමහර අයට...... කියන්නත් පුළුවන් රේඩියෝ එක කඩාකප්පල් කරන්න ආවා කියලා :lol:

    මටත් පරණ දැනට හිමි නැති අතීතයක් තිබ්බ නිසා සහ දැක්කම කැසිල්ල වැඩි උන නිසයි කොමෙන්ටුවක් දැම්මේ හිටන් ...

    ජය වේවා ........ ඔක්කොටම ජේසු පිහිටයි!
    :)

    රන්දික වෙතයි ----- සුට්ටෝ දවසකට හරි අපිටත් කප් එක දියන් හොදේ :lol::lol:

    තොට මක් වෙලාද හුක් :growl::growl::growl::growl:
    මෙන්න මෙහෙ වරෙන් ඉඩ තියන වෙලාවට ෂෝ එකක් කරන්න මලක් වගේ :growl::growl::growl:
    කාටවත් අවුලක් නෑ මලක් වගේ.. බීල සෙද්දක් කියවනව මලක් වගේ :growl::growl::growl:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඉල්ලමු එහෙනන් අදත් හොද සිංදුවක්.....

    අද දෙන්නකෝ මට Phantom ෆිල්ම් එකේ Syed Asrar Shah ගායනා කරලා Pritam හදලා කත්රිනාට රඟපාන්න දුන්න Afghan Jalebi සිංදුව.....
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    තොට මක් වෙලාද හුක් :growl::growl::growl::growl:
    මෙන්න මෙහෙ වරෙන් ඉඩ තියන වෙලාවට ෂෝ එකක් කරන්න මලක් වගේ :growl::growl::growl:
    කාටවත් අවුලක් නෑ මලක් වගේ.. බීල සෙද්දක් කියවනව මලක් වගේ :growl::growl::growl:

    එව්වා ගැන කතා කරලා වැඩක් නැ බන්
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●

    :(:(