What are the semi schools in colombo for girls ?
Musaeus College
Buddhist Ladies College
What are the semi schools in colombo for girls ?
Hitha rawatta gana katha kiyanna epa. Private company ekakta gihin balapan uda inne weda beri eth hodata english puluwan un. kadekata giyath english talk ekak dunnama podi selakillak thiyanawa. eththatama uba lankaweda jeewath wenne kiyapana mata ?
ගේ ලගම රජයේ පාසලට ලමයව දානවා. එතකොට ළමයට ඉක්මනින් ගෙදර එනෙත් පුළුවන් මහා උදේපාන්දර නිදිමතේ යන ඕනෙත් නැ. අපිට ලේසියෙන් හොයල බලන පුළුවන්. ඉකොලේ අදයපනය අඩුනම් ඒ අඩු විෂයන්ට ගෙදආට ගෙනල්ල පොඩිකාලේ උගන්වනවා. අන්තර්ජාලය හරහා හා Discovery වගේ රුපවාහිනී වැඩසටහන් වලින් ළමයට ඕන බාහිර දැනුම ලබා දෙනවා. පොඩිකාලේ අතල් එකේ සේලං කර කර ඉන් දෙනවා. ගෙදර ඕනෑතරම් තාත්තගෙයි මගෙයි පොත් තියනවා ඒවා කියවන හුරුකරනවා. එක තමයි මගේ සැලසුම
අපේ ගෙදර තාමත් tv එකක් නැ තාත්ත ගෙනාපු tv එක ගෙනාපු දවසෙම අම්මා අඩු ගානට විකුණලා දැම්ම . එක නිසා අපි පොඩිකාලේ කලේ ගෙදර තිබුණු පොත් සහ පුස්තකාලවලින් ගෙන පොත් සගරා පත්තර කියවපු එක. අද උනත් මුතුගර සගරාවේ 90 ගණන් වල ඉදන් එකතුවක් තියනවා. ඕන තරම් පොත් තියනවා දැනුත් මම ගම මාසෙම පොතක් ගානවා. පොඩි යට ඕන කාන පොතුත් දන්න ඓදන්ම එක තු කරනවා

මූගෙ වටේ හිටපු යාලුවෝ එකෙක් දෙන්නෙක් වගේ පාස් වෙලා තිබුනා ඔක්කෝම.. අනිත් සෑහෙන්න සෙට් එකක් ඔය වගේම අජූත results අරන් පේල්.
උන්ට සල්ලි තියෙනවනේ. අනේ අපිටත් මොකද. හොදක් වෙනවනම් එච්චරයි 
හොඳ අදහසක් බන්. ලමයෙක් යන්න ඕන ගෙදර ඉඳලා පයින් යන තරමේ පාසලකට තමයි. එතකොට තමා අධ්‍යාපනය වගේම විෂය බාහිර ක්‍රියාකරම් ක්‍රීඩා කටයුතු ඔක්කොම බැලනස් කරගන්න පුලුවන්. දෙමව්පියන්ටත් පාසල සමග හොඳ සම්බන්ධයක් තියාගන්නත් පුලුවන්. රජයේ වගකීම සෑම පාසලක්ම එකම අකෘතියකට දියුණු කිරීම. අනික පිරිමි පාසල් ගැහැණු පාසල් ක්‍රමය නැති කරන්න ඕන. ඒක වික්ටොරියානු යුගයේ මහ මෝඩ ක්‍රමයක්

අදයපනය කියන එක පාසල් රජය හෝ පුද්ගලික උනත් විෂය පථය සම්පුර්ණයෙන්ම ලංකාවේ අදයපන දෙපාර්තමේන්තුවෙන් හදපු එක වෙන ඕන ක්‍රියාත්මක කරන ඕන

Government තමයි හොද බන් ළමයෙක් හදන්න පුළුවන්, international නම් ඉතින් විනයක් ඇත්තෙම නෑනේ හැබැයි ඉතින් ළමයාගේ කඩ්ඩ නම් හැදෙනවා මොන නැතත්![]()

ou ban melo rahak na
ආණ්ඩුවේ ඒවගේ ඉන්නේ නියම විදියට පුහුණු ගුරුවරු. මේ AL පාස් කෙක්කොන්ට කොලනට කියල අතිනුත් වියදම් කරන් අපේ උන් උගන්වනවා. මොනවා උනත් international නේ.![]()

ගේ ලගම රජයේ පාසලට ලමයව දානවා. එතකොට ළමයට ඉක්මනින් ගෙදර එනෙත් පුළුවන් මහා උදේපාන්දර නිදිමතේ යන ඕනෙත් නැ. අපිට ලේසියෙන් හොයල බලන පුළුවන්. ඉකොලේ අදයපනය අඩුනම් ඒ අඩු විෂයන්ට ගෙදආට ගෙනල්ල පොඩිකාලේ උගන්වනවා. අන්තර්ජාලය හරහා හා Discovery වගේ රුපවාහිනී වැඩසටහන් වලින් ළමයට ඕන බාහිර දැනුම ලබා දෙනවා. පොඩිකාලේ අතල් එකේ සේලං කර කර ඉන් දෙනවා. ගෙදර ඕනෑතරම් තාත්තගෙයි මගෙයි පොත් තියනවා ඒවා කියවන හුරුකරනවා. එක තමයි මගේ සැලසුම
අපේ ගෙදර තාමත් tv එකක් නැ තාත්ත ගෙනාපු tv එක ගෙනාපු දවසෙම අම්මා අඩු ගානට විකුණලා දැම්ම . එක නිසා අපි පොඩිකාලේ කලේ ගෙදර තිබුණු පොත් සහ පුස්තකාලවලින් ගෙන පොත් සගරා පත්තර කියවපු එක. අද උනත් මුතුගර සගරාවේ 90 ගණන් වල ඉදන් එකතුවක් තියනවා. ඕන තරම් පොත් තියනවා දැනුත් මම ගම මාසෙම පොතක් ගානවා. පොඩි යට ඕන කාන පොතුත් දන්න ඓදන්ම එක තු කරනවා
ස්වයන් වාරනයයි වැදගත්. දැන් ඕම ගියාම හෙන අවුල් මචං තරහ වෙන්න එපා. උබට උබේ කොල්ලව කෙල්ලොන්ගෙන් බේරගන් ගෙදර තියන්න වෙයි! තමන්ගේ කෙල්ලව කොල්ලන්ගෙන් බේරගන්න පස්සෙන් යන්න වෙයි.. ඔහොම කරන්න ගියහම ඇති වෙන්නෙ තවත් විකාර අවුල්. ඔයිට ලේසි උගේ මොලේට තෙරුම් ක්අරල දෙන එක ආදරෙන්. ටීවී බලන එක කරන් එපා අඩු කරන්න එක්සෑම් නේ etc.
මේකනේ ඕක වෙන්නේ ඉන්ශිස්ජ්හ් බැරි හින්ද නෙවයි තියෙන කුලෑටි කම නිසා. අපේ කට්ටිය මර බයයි ඉන්ලිස්හි වැරදියි කියලා. ඒවාට බය නැතිව තමන්ගේ presentation skill ගොඩදාගත්ත එක තමයි ඔය කපිල පෙන්නේ. මම කියන්නේ එතත්වෙටයි ගේන්න ඕන. නතුම අපේ උන් ඉන්ගිෂ් පන්තියන ගතියට ශේක්ෂ්පියර්ටත් වඩා ඉන්ග්රිස්හි කාරයෝ තමාමයි. ඉන්ලිස්හි ඉගෙන ගැන එක මහා ගේමක් නෙවෙයි. රැකියාවක් කරන්න හරි එදිනෙදා ජිවිතයට හරි මම කියන්නේ ඉලිස්හි විතරක් ඉගෙන ගෙන වැඩක් නැ. නමුත් මුලික සංකල්ප වෙනස් විදියට හිතන්න ඉගෙන ගැන එක අමාරුයි එක පුන්චිකලේදීම හුරු කරවන්න් ඕන. නමුත් අපේ කට්ටිය කරන්නේ එක පත්ටක දාලා English විතරක් පොවනවා. එක ඉදිරි යුගයට වැඩක් නැ. දැන් ථියෙන තොරතුරු තක්ශායේ දියුණුවත් එකක් ඉන්ලිස්හි ඉගන ගැන එක ගෙමක් නෙවෙයි. එක නිසා එකට තියෙන බර ඉදිරියේ නැතිවෙලා යනවා. 90 80 දශකවලට ඕක හරි.

බොහෝම කාලෝචිත මාතෘකාවක්....
ලංකාවේ තියෙන්නෙ පාසැල් වර්ග 2 යි.
1. රජයේ පාසැල් (semi government ඒවත් පාලනය වෙන්නෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිසා මේ කුලකයටම අයත්.)
2. පෞද්ගලික පාසැල්
ඒ වගේම ලංකාවේ පාසැල්වල භාවිතාවන විශය නිර්දේශ 2යි.
1. දේශීය (අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ) විශය නිර්දේශය.
2. ජාත්‍යන්තර විශය නිර්දේශය.
ජාත්‍යන්තර විශය නිර්දේශයි කිසිදු රජයේ පාසලක උගන්නන්නේ නැති නිසා ඒක අවශ්‍යනම් අනිවාර්යයෙන්ම පෞද්ගලික පාසලකට යා යුතු වෙනවා.
රජයේ කිසිදු විශ්ව විද්‍යාලයකට ජාත්‍යන්තර විශය නිර්දේශය පදනම්ව බදවගන්නේ නැති නිසා ඒ සිසුන්ට උසස් අධ්‍යාපනයේදී විශාල ප්‍රශ්නයක් මතු වෙනවා. එක්කො රට යන්න ඕන එක්කෝ පෞද්ගලික විශ්ව විද්‍යාලකට යන්න ඕන. ඉතින් පුරාජේරුවට ලමය ප්‍රයිවට්, ඉන්ටර්නැෂනල් දැම්මා වගේ නෙමෙයි දරුවා පාස් උනත් කැම්පස් එකක් නැති උනාම. ඒක එක ප්‍රශ්නයක් වැඩිදෙනා හිතන්නේ නැති.
අනික තමයි දරුවන්ගේ ගුණාත්මක වර්ධනය
කිසිම පෞද්ගලික පාසැලක ඒ ගැන සැලකිලිමත් වීමක් වෙන්නෙ නෑ. සල්ලි දීල, ඔලුව ඉදිමිච්ච මෝඩයෙක් තමයි හුගක් වෙලාවට එලියට එන්නේ. මම මේක හොදට දන්නවා. මොකද මම කැම්පස් යන්න කලින් ටික කාලයක් gateway college එකේ ඉගැන්නුවා එක්තරා ගුරු මහත්මයකුගේ ඉල්ලීම පිට. එතුමා මගේ පාසලේ මට උගන්නපු සර් කෙනෙක්, පැන්ශන් ගිහින් gateway ඉගැන්නුවා, ඊට පස්සෙ සර් අසනීප වුන නිසා මම ටික කාලයක් ඒකෙ ඉගැන්නුවා. මම ගොඩක් දේවල් දැක්කා ඒකෙදි. හුගක් අය කියනවා හොදට ඉංගී්‍රීසි පුලුවන් නිසා හොද පෞරුෂයක් හැදෙනවා කියලා. ඇත්තටම මම එහෙම දෙයක් දැක්කේ නෑ. ප්‍රශ්නයක් ඇහුවහම එකෙක් කට හොල්ලන්නේ නෑ. ඇත්තටම වෙන්නේ මුන් කිසි එකෙක්ව ගනන් ගන්නේ නෑ. ඒක තමයි හුගක් අය දකින්නේ මාර පෞරුෂයක් ගොඩ නැගිලා කියලා. ඇත්තටම හොදටම ඉගෙනගන්න හොද ලමයි ඉන්නවා. හැබැයි ගොඩක් අඩුයි. සල්ලි තියෙනවා, ඉතින් කාවවත් ගනන් ගන්නේ නෑ, ඒක නිසා කාටවත් බය නෑ.
මමනම් කියන්නේ රජයේ පාසැලක දරුවෙක් ටික කාලයක් හරි හැදෙන්නම ඕන. දරුවන්ට ගහන එක හොදයි කියනවා නෙමෙයි, ඒත් පස්ස රත් වෙන්න වේවැල් පාරක් දෙකක් කෑවට, පැයක් දෙකක් දණ ගහගෙන හිටියට වරදක් නෑ. ගුරුවරයෙක්ට වැඩිහිටියෙක්ට ගෞරවයක් කරන්න පොඩ්ඩක් ඉගෙනගන්න ඕන. පස්සේ කාලෙක යාලුවෝ සෙට් වෙලා කියවන්න ඒ කාලේ ගත්ත ෆන් එකක්වත් තියෙන්න එපායෑ.
ඉංගී්‍රීසි කියන්නේ එක විශයක් විතරයි. අපිට වෙලා තියෙන්නෙ අපි හැමදාම මූලධර්ම ඉගෙනගන්නවා, ඒත් භාවිතයක් නෑ. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි, පොඩ්ඩක් සැලකිලිමත් උනොත් දරුවට මුල ඉදන් සරලවම උගන්නගෙන යන්න පුලුවන්. නිතර භාවිතයක් තියෙන නිසා පෞද්ගලික පාසැල් වල දරුවෝ හොදට ඉංගී්‍රීසි කතා කරනවා.
ඇත්තටම සල්ලි ගෙවලා දරුවට ඔහේ හැදෙන්න අරිනවද? නැත්නම් දරුවව හදාගන්නවද කියන එක දෙමාපියන්ට බාරයි.

පුතාට ඉන්ටනැෂනල් ස්කූල් එකක්.
උඹට තව ටික කාලෙකින් "පුතාට කොම්පියුටර් එකක්" කියල එහෙම ත්‍රෙඩ් දාන්න වෙයි.