ළමයි ඉස්කොලෙට දාගන්න විදිහ?

waligamaya

Well-known member
  • Hitha rawatta gana katha kiyanna epa. Private company ekakta gihin balapan uda inne weda beri eth hodata english puluwan un. kadekata giyath english talk ekak dunnama podi selakillak thiyanawa. eththatama uba lankaweda jeewath wenne kiyapana mata ?

    මේකනේ ඕක වෙන්නේ ඉන්ශිස්ජ්හ් බැරි හින්ද නෙවයි තියෙන කුලෑටි කම නිසා. අපේ කට්ටිය මර බයයි ඉන්ලිස්හි වැරදියි කියලා. ඒවාට බය නැතිව තමන්ගේ presentation skill ගොඩදාගත්ත එක තමයි ඔය කපිල පෙන්නේ. මම කියන්නේ එතත්වෙටයි ගේන්න ඕන. නතුම අපේ උන් ඉන්ගිෂ් පන්තියන ගතියට ශේක්ෂ්පියර්ටත් වඩා ඉන්ග්රිස්හි කාරයෝ තමාමයි. ඉන්ලිස්හි ඉගෙන ගැන එක මහා ගේමක් නෙවෙයි. රැකියාවක් කරන්න හරි එදිනෙදා ජිවිතයට හරි මම කියන්නේ ඉලිස්හි විතරක් ඉගෙන ගෙන වැඩක් නැ. නමුත් මුලික සංකල්ප වෙනස් විදියට හිතන්න ඉගෙන ගැන එක අමාරුයි එක පුන්චිකලේදීම හුරු කරවන්න් ඕන. නමුත් අපේ කට්ටිය කරන්නේ එක පත්ටක දාලා English විතරක් පොවනවා. එක ඉදිරි යුගයට වැඩක් නැ. දැන් ථියෙන තොරතුරු තක්ශායේ දියුණුවත් එකක් ඉන්ලිස්හි ඉගන ගැන එක ගෙමක් නෙවෙයි. එක නිසා එකට තියෙන බර ඉදිරියේ නැතිවෙලා යනවා. 90 80 දශකවලට ඕක හරි.
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ගේ ලගම රජයේ පාසලට ලමයව දානවා. එතකොට ළමයට ඉක්මනින් ගෙදර එනෙත් පුළුවන් මහා උදේපාන්දර නිදිමතේ යන ඕනෙත් නැ. අපිට ලේසියෙන් හොයල බලන පුළුවන්. ඉකොලේ අදයපනය අඩුනම් ඒ අඩු විෂයන්ට ගෙදආට ගෙනල්ල පොඩිකාලේ උගන්වනවා. අන්තර්ජාලය හරහා හා Discovery වගේ රුපවාහිනී වැඩසටහන් වලින් ළමයට ඕන බාහිර දැනුම ලබා දෙනවා. පොඩිකාලේ අතල් එකේ සේලං කර කර ඉන් දෙනවා. ගෙදර ඕනෑතරම් තාත්තගෙයි මගෙයි පොත් තියනවා ඒවා කියවන හුරුකරනවා. එක තමයි මගේ සැලසුම:):):)

    අපේ ගෙදර තාමත් tv එකක් නැ තාත්ත ගෙනාපු tv එක ගෙනාපු දවසෙම අම්මා අඩු ගානට විකුණලා දැම්ම . එක නිසා අපි පොඩිකාලේ කලේ ගෙදර තිබුණු පොත් සහ පුස්තකාලවලින් ගෙන පොත් සගරා පත්තර කියවපු එක. අද උනත් මුතුගර සගරාවේ 90 ගණන් වල ඉදන් එකතුවක් තියනවා. ඕන තරම් පොත් තියනවා දැනුත් මම ගම මාසෙම පොතක් ගානවා. පොඩි යට ඕන කාන පොතුත් දන්න ඓදන්ම එක තු කරනවා:):)
    :P:P:P:P
     
    • Like
    Reactions: rishan11

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,659

    හොඳ අදහසක් බන්. ලමයෙක් යන්න ඕන ගෙදර ඉඳලා පයින් යන තරමේ පාසලකට තමයි. එතකොට තමා අධ්‍යාපනය වගේම විෂය බාහිර ක්‍රියාකරම් ක්‍රීඩා කටයුතු ඔක්කොම බැලනස් කරගන්න පුලුවන්. දෙමව්පියන්ටත් පාසල සමග හොඳ සම්බන්ධයක් තියාගන්නත් පුලුවන්. රජයේ වගකීම සෑම පාසලක්ම එකම අකෘතියකට දියුණු කිරීම. අනික පිරිමි පාසල් ගැහැණු පාසල් ක්‍රමය නැති කරන්න ඕන. ඒක වික්ටොරියානු යුගයේ මහ මෝඩ ක්‍රමයක්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා. ඌ ගියේ ඔය ලොකු නමක් තියෙන පොඩි ජ්‍යාත්‍යන්තර පාසලකට. උෟත් හෙන ලොකු ඇඩ් දෙන්නේ ඉස්කෝලේ International කියලා. ඌ ආශ්‍රය කරන යාලුවන් ගැන බැලුවමත් ඒ වුනුත් හෙන සල්ලි කාරයන්ගේ පුත්තු දූවරු. අපි nokia 1280 පාවිච්චි කරද්දී ඒ බටු ඇට කොල්ලෝ කෙල්ලෝ iPhone පාවිච්චි කරන්නේ. කොල්ලෝ කෙල්ලා පට්ට ෆිට්. අපේ එකා නම් කුනුහරුප කියනවා අම්බානක සමහර ඒවා මං මුලින්ම ඇහුවෙත් උගෙ කටින්. ඒතරමට ඉස්කෝලේ පට්ට. ඉංග්‍රීසියෙන්ම කුනුහරුප කිවුවම මාර පොෂ්. ඒවා වලින්ම ඒකෙ ඉන්න කොල්ලෝ කෙල්ලන්ගේ හැදියාව හිතාගන්න පුලුවන්. ඒ ඉස්කෝලේ ඉගැන්වීම කෙසේද කියනවානම් මූ සෑහෙන්න sports කරල තියෙනවා. ගෙදර මිනිස්සුන්ටත් ඉතින් හෙන ආතල්. අනේ අපේ පුතා දැන් හොදට sports එහෙමත් කරනවනේ. හරි සෝක් කියලා. මූ OL exam එක කලා. maths fail, Sinhala fail, History fail. ඔය වැඩකට නැති subjects දෙක තුනකට C,S එහෙම අරන් තිබුනා. English නම් A :lol: මූගෙ වටේ හිටපු යාලුවෝ එකෙක් දෙන්නෙක් වගේ පාස් වෙලා තිබුනා ඔක්කෝම.. අනිත් සෑහෙන්න සෙට් එකක් ඔය වගේම අජූත results අරන් පේල්.

    අනේ ඉතින් උන්ගේ අම්මා මට එන්න කිවුවා අනේ පුතේ මූට maths ටිකක් කියල දෙන්න කියලා. දෙවෙනි පාර කරන්න ලෑස්ති වෙලා හිටියෙ. මාත් ඉතින් අනේ අපේ එකානෙ කොහොමහරි ගොඩදාමු කියල ගියා. ගණිත දැනුම ගන්න දෙයක් නෑ. ගන්නම දෙයක් නැ. (3 - 5) කිවුවම ඌ කියනවා සෘණ ලකුණ අයිති 3ට කියලා. එච්චර පට්ට. කොටින්ම කිවුවොත් සරල ධන සෘණ සුළුකිරීම් ගානක උත්තරේ මූට කියාගන්න බෑ. එකපාරක් උත්තරේ කියලා ෂුවර්ද කියල අැහුවම ආ..නැ නැ කියල තව උත්තරයක් කියනවා. මං ඉගෙනගත්තේ සිංහලෙන්. මං OL කරලා දැන් අවුරුදු 10කටත් කිට්ටුයි. මං ඉතින් හෙන කට්ටක් කාලා ගණිත සබ්ජෙට් එකේ තියෙන ඉංග්‍රීසි වචන එහෙමත් පාඩම් කරගත්තා. ප්‍රමේයයන් මාත් පාඩම් කලා ඉංග්‍රිීසියෙන්. හැබැයි ඌටවත් එච්චර උවමනාවක් තිබුනෙ නැ ඒවා ඉගෙන ගන්න. මං නෙට් එකෙන් ගණන් හොයාගෙන papers හදලා ඌට ටික ටික කරවලා යම්කිසි තරමකට ගෙන්නගත්තා. මොකද ඌට A එකක් අරන් දෙන එක නම් කරන්න බෑ මොකද ඌ ඉස්කෝලෙ ගිය අවුරුදු ගානට ධන සෘණ සුලුකිරීමක් නිකන් දැක්ක ගමන් කියන්න බෑ කියන්නේ උබල හිතාගනින්කෝ උගෙ ගනිත දැනුම ගැන. අවුරුදු 11ක් පොල් ගෑවද මන්දා ගණන් පීරියඩ් එකේ. ඌට ඔය ලේසියෙන් ගොඩදාගන්න පුලුවන් ගණන් ටික ගානට කියල දුන්නා. ඒවා කියල දෙනකොට සමහර ඒවා ඌ මං කියල දෙන දවසෙ තමයි ජීවිතේ පලමුවෙනි පාරට ඒ වගේ ගණන් දැකල තියෙන්නේ. එච්චර පට්ට ඉස්කෝලයක්. අනිත් හොදම විහිලුව තමයි මචන් OL පලවෙනි පාර කරද්දි ගණන් පන්ති ගිහින් තියෙනවා ඒ ඉස්කෝලෙම ගණන් කරපු මිනිහා ගාවට. ඌ අරන් තියෙනවා මාසෙට 7000 ක් . ඇඩෙනවා නේ (අපි නම් මචන් පන්ති ගියේ අර නිකන් තාමත් කියනවානේ රජයේ ඉස්කෝලෙ ඉන්න ගණන් සර් හරි නෑ කියලා. ඒත් බන් මේ සල්ලි දීලා International school ත් යවලා තව හවසට පන්ති යවනවා කියන එක තේරුමක් තියෙනවද කියල බලපල්ලකෝ. හිනා කාලා මැරෙනවා ) :lol:

    මං කියන්නේ නෑ හැම ඉස්කෝලෙම මෙහෙම ඇති කියලා. මූට මෙහෙම වෙන්න ගොඩක් කරුණු බලපෑවා. මොකද ගෙදර මූ ගැන හොයන්න එච්චර කට්ටිය නෑ. අයියලා ඉන්නවා. උන්ට වෙලාව නෑ මූ ගැන බලන්න. මූට උදේට සල්ලි දීලා වෑන් එකට දානවා විතරයි . හවසට ගෙදර එනවා. ඉස්කෝලේ ගියාද වෙන කොහේහරි ගියාද කියල දෙයියෝ තමයි දන්නේ.

    පස්සේ මට ආරංචි වුන විදියට මූ දෙවනි පාරත් exam කලේ නැහැ. ඔහේ නිකන් කාලෙ කකා ඉදලා ඔන්න රට ගියා .:lol: උන්ට සල්ලි තියෙනවනේ. අනේ අපිටත් මොකද. හොදක් වෙනවනම් එච්චරයි :nerd:
     
    Last edited:

    waligamaya

    Well-known member
  • හොඳ අදහසක් බන්. ලමයෙක් යන්න ඕන ගෙදර ඉඳලා පයින් යන තරමේ පාසලකට තමයි. එතකොට තමා අධ්‍යාපනය වගේම විෂය බාහිර ක්‍රියාකරම් ක්‍රීඩා කටයුතු ඔක්කොම බැලනස් කරගන්න පුලුවන්. දෙමව්පියන්ටත් පාසල සමග හොඳ සම්බන්ධයක් තියාගන්නත් පුලුවන්. රජයේ වගකීම සෑම පාසලක්ම එකම අකෘතියකට දියුණු කිරීම. අනික පිරිමි පාසල් ගැහැණු පාසල් ක්‍රමය නැති කරන්න ඕන. ඒක වික්ටොරියානු යුගයේ මහ මෝඩ ක්‍රමයක්

    අපේ ගොඩක් ය එකෙන් ලැබුණු ගොඩක් දේවල් සිංහල බවුද්ද සංස්කෘතිය කියල පටලන් ඉනවා
    :)
     
    • Like
    Reactions: rishan11

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අපේ අයියා කෙනෙක් ලොකුමකමට ළමයා නුවර විෂන් ඉන්ටර්නැෂන්ල් දැම්මා.
    පස්සේ විෂන් එක හොඳ නෑ කියලා කොළඹ ගියා ළමයා "සයිසියම්" එකට දාන්න
    මෙහේ ගෙයයි ඉඩමයි විකුනලා ගිහින් කොළඹින් පර්චස් 10ක කුකුල් කූඩුවක් වගේ ගෙයක් ගත්තා
    පස්සේ සල්ලි මදි වෙලා ඒ ඉඩමයි ගෙයයිත් විකුනලා ආපහු නුවර ආවා
    නුවර ආවට පස්සේ ඉන්න ගෙයක් නැති නිසා නෑදෑ ගෙදරක නතර වෙලා ඉඳලා ආපහු ළමයා "විෂන්" එකට දැම්මා

    ඒ වෙද්දී ළමයා 10 වසරේ. ලක්ෂ ගානක් විනාස වෙලා ඉවරයි

    ඌට මෙහේ ඇවිත් ඉන්න බෑ. එහේ පරිසරයට පුරුදු වෙලා
    ආපහු කොළඹ යන්න ඕනේ කියළා අම්මටයි තාත්තටයිත් ගහනවා. කිසිම හැදියාවක් තිබුනේ නෑ

    පස්සේ ගෙදර හැමදාම වලි නිසා ආපහු කොලබ ගිහින් දැන් බෝඩ් වෙලා ඉන්නේ

    ළමයෙක්ට ඉන්ටර් නැෂනල් දාලා උගන්නලා හිටපු ගෙයයි ඉඩමයි නැති කරගත්තා
    අන්තිමට ලැබුනේ හැදියාවක් නැති එකෙක් විතරයි
     
    • Like
    Reactions: rishan11

    waligamaya

    Well-known member
  • අදයපනය කියන එක පාසල් රජය හෝ පුද්ගලික උනත් විෂය පථය සම්පුර්ණයෙන්ම ලංකාවේ අදයපන දෙපාර්තමේන්තුවෙන් හදපු එක වෙන ඕන ක්‍රියාත්මක කරන ඕන
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අදයපනය කියන එක පාසල් රජය හෝ පුද්ගලික උනත් විෂය පථය සම්පුර්ණයෙන්ම ලංකාවේ අදයපන දෙපාර්තමේන්තුවෙන් හදපු එක වෙන ඕන ක්‍රියාත්මක කරන ඕන

    අපොයි ඔව් . මතකද එක සැරයක් ඔය ඉස්කෝලෙක පෙල පොතක තිබුනා How to Welcome Mom's New Boyfriend කියලා මාතෘකාවක්. හෙන කේස් එකක් ගියා. මොනව වුනාද දන්නැ :lol:
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    බොහෝම කාලෝචිත මාතෘකාවක්....

    ලංකාවේ තියෙන්නෙ පාසැල් වර්ග 2 යි.
    1. රජයේ පාසැල් (semi government ඒවත් පාලනය වෙන්නෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිසා මේ කුලකයටම අයත්.)
    2. පෞද්ගලික පාසැල්

    ඒ වගේම ලංකාවේ පාසැල්වල භාවිතාවන විශය නිර්දේශ 2යි.
    1. දේශීය (අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ) විශය නිර්දේශය.
    2. ජාත්‍යන්තර විශය නිර්දේශය.

    ජාත්‍යන්තර විශය නිර්දේශයි කිසිදු රජයේ පාසලක උගන්නන්නේ නැති නිසා ඒක අවශ්‍යනම් අනිවාර්යයෙන්ම පෞද්ගලික පාසලකට යා යුතු වෙනවා.

    රජයේ කිසිදු විශ්ව විද්‍යාලයකට ජාත්‍යන්තර විශය නිර්දේශය පදනම්ව බදවගන්නේ නැති නිසා ඒ සිසුන්ට උසස් අධ්‍යාපනයේදී විශාල ප්‍රශ්නයක් මතු වෙනවා. එක්කො රට යන්න ඕන එක්කෝ පෞද්ගලික විශ්ව විද්‍යාලකට යන්න ඕන. ඉතින් පුරාජේරුවට ලමය ප්‍රයිවට්, ඉන්ටර්නැෂනල් දැම්මා වගේ නෙමෙයි දරුවා පාස් උනත් කැම්පස් එකක් නැති උනාම. ඒක එක ප්‍රශ්නයක් වැඩිදෙනා හිතන්නේ නැති.

    අනික තමයි දරුවන්ගේ ගුණාත්මක වර්ධනය

    කිසිම පෞද්ගලික පාසැලක ඒ ගැන සැලකිලිමත් වීමක් වෙන්නෙ නෑ. සල්ලි දීල, ඔලුව ඉදිමිච්ච මෝඩයෙක් තමයි හුගක් වෙලාවට එලියට එන්නේ. මම මේක හොදට දන්නවා. මොකද මම කැම්පස් යන්න කලින් ටික කාලයක් gateway college එකේ ඉගැන්නුවා එක්තරා ගුරු මහත්මයකුගේ ඉල්ලීම පිට. එතුමා මගේ පාසලේ මට උගන්නපු සර් කෙනෙක්, පැන්ශන් ගිහින් gateway ඉගැන්නුවා, ඊට පස්සෙ සර් අසනීප වුන නිසා මම ටික කාලයක් ඒකෙ ඉගැන්නුවා. මම ගොඩක් දේවල් දැක්කා ඒකෙදි. හුගක් අය කියනවා හොදට ඉංගී්‍රීසි පුලුවන් නිසා හොද පෞරුෂයක් හැදෙනවා කියලා. ඇත්තටම මම එහෙම දෙයක් දැක්කේ නෑ. ප්‍රශ්නයක් ඇහුවහම එකෙක් කට හොල්ලන්නේ නෑ. ඇත්තටම වෙන්නේ මුන් කිසි එකෙක්ව ගනන් ගන්නේ නෑ. ඒක තමයි හුගක් අය දකින්නේ මාර පෞරුෂයක් ගොඩ නැගිලා කියලා. ඇත්තටම හොදටම ඉගෙනගන්න හොද ලමයි ඉන්නවා. හැබැයි ගොඩක් අඩුයි. සල්ලි තියෙනවා, ඉතින් කාවවත් ගනන් ගන්නේ නෑ, ඒක නිසා කාටවත් බය නෑ.

    මමනම් කියන්නේ රජයේ පාසැලක දරුවෙක් ටික කාලයක් හරි හැදෙන්නම ඕන. දරුවන්ට ගහන එක හොදයි කියනවා නෙමෙයි, ඒත් පස්ස රත් වෙන්න වේවැල් පාරක් දෙකක් කෑවට, පැයක් දෙකක් දණ ගහගෙන හිටියට වරදක් නෑ. ගුරුවරයෙක්ට වැඩිහිටියෙක්ට ගෞරවයක් කරන්න පොඩ්ඩක් ඉගෙනගන්න ඕන. පස්සේ කාලෙක යාලුවෝ සෙට් වෙලා කියවන්න ඒ කාලේ ගත්ත ෆන් එකක්වත් තියෙන්න එපායෑ.

    ඉංගී්‍රීසි කියන්නේ එක විශයක් විතරයි. අපිට වෙලා තියෙන්නෙ අපි හැමදාම මූලධර්ම ඉගෙනගන්නවා, ඒත් භාවිතයක් නෑ. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි, පොඩ්ඩක් සැලකිලිමත් උනොත් දරුවට මුල ඉදන් සරලවම උගන්නගෙන යන්න පුලුවන්. නිතර භාවිතයක් තියෙන නිසා පෞද්ගලික පාසැල් වල දරුවෝ හොදට ඉංගී්‍රීසි කතා කරනවා.

    ඇත්තටම සල්ලි ගෙවලා දරුවට ඔහේ හැදෙන්න අරිනවද? නැත්නම් දරුවව හදාගන්නවද කියන එක දෙමාපියන්ට බාරයි.
     
    Last edited:
    • Like
    Reactions: Voltage

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    Government තමයි හොද බන් ළමයෙක් හදන්න පුළුවන්, international නම් ඉතින් විනයක් ඇත්තෙම නෑනේ හැබැයි ඉතින් ළමයාගේ කඩ්ඩ නම් හැදෙනවා මොන නැතත් :baffled:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: rishan11

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    :yes::yes:

    ආණ්ඩුවේ ඒවගේ ඉන්නේ නියම විදියට පුහුණු ගුරුවරු. මේ AL පාස් කෙක්කොන්ට කොලනට කියල අතිනුත් වියදම් කරන් අපේ උන් උගන්වනවා. මොනවා උනත් international නේ.:sorry::baffled:
    ou ban melo rahak na :baffled:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ගේ ලගම රජයේ පාසලට ලමයව දානවා. එතකොට ළමයට ඉක්මනින් ගෙදර එනෙත් පුළුවන් මහා උදේපාන්දර නිදිමතේ යන ඕනෙත් නැ. අපිට ලේසියෙන් හොයල බලන පුළුවන්. ඉකොලේ අදයපනය අඩුනම් ඒ අඩු විෂයන්ට ගෙදආට ගෙනල්ල පොඩිකාලේ උගන්වනවා. අන්තර්ජාලය හරහා හා Discovery වගේ රුපවාහිනී වැඩසටහන් වලින් ළමයට ඕන බාහිර දැනුම ලබා දෙනවා. පොඩිකාලේ අතල් එකේ සේලං කර කර ඉන් දෙනවා. ගෙදර ඕනෑතරම් තාත්තගෙයි මගෙයි පොත් තියනවා ඒවා කියවන හුරුකරනවා. එක තමයි මගේ සැලසුම:):):)

    අපේ ගෙදර තාමත් tv එකක් නැ තාත්ත ගෙනාපු tv එක ගෙනාපු දවසෙම අම්මා අඩු ගානට විකුණලා දැම්ම . එක නිසා අපි පොඩිකාලේ කලේ ගෙදර තිබුණු පොත් සහ පුස්තකාලවලින් ගෙන පොත් සගරා පත්තර කියවපු එක. අද උනත් මුතුගර සගරාවේ 90 ගණන් වල ඉදන් එකතුවක් තියනවා. ඕන තරම් පොත් තියනවා දැනුත් මම ගම මාසෙම පොතක් ගානවා. පොඩි යට ඕන කාන පොතුත් දන්න ඓදන්ම එක තු කරනවා:):)

    හරියට හරි ! හැබැයි English වෙනම හරි කොහොමහරි ගෙන්නල සුප්ප එකට කරවල දෙන්න ඕනි. ඒකේ අඩුවක් තියෙන්නෑ බෑ. ඔච්චට ල්එසි නං හැමෝටම හැකි වෙන්න එපැයි. මම දන්න කොල්ලෝ කීයක් අමරුවේ වැටුනද english නිසා.

    අනිත් එක ටීවී එකත් එක්ක මල පන්නගන්න එපා. ඕක හරියන වැඩක් නෙවේ. අපේ ගෙදරත් තියේ. මං නං බලන්නේ ඡන්ද කාලෙට විතරයි ! :D ස්වයන් වාරනයයි වැදගත්. දැන් ඕම ගියාම හෙන අවුල් මචං තරහ වෙන්න එපා. උබට උබේ කොල්ලව කෙල්ලොන්ගෙන් බේරගන් ගෙදර තියන්න වෙයි! තමන්ගේ කෙල්ලව කොල්ලන්ගෙන් බේරගන්න පස්සෙන් යන්න වෙයි.. ඔහොම කරන්න ගියහම ඇති වෙන්නෙ තවත් විකාර අවුල්. ඔයිට ලේසි උගේ මොලේට තෙරුම් ක්අරල දෙන එක ආදරෙන්. ටීවී බලන එක කරන් එපා අඩු කරන්න එක්සෑම් නේ etc.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    මේකනේ ඕක වෙන්නේ ඉන්ශිස්ජ්හ් බැරි හින්ද නෙවයි තියෙන කුලෑටි කම නිසා. අපේ කට්ටිය මර බයයි ඉන්ලිස්හි වැරදියි කියලා. ඒවාට බය නැතිව තමන්ගේ presentation skill ගොඩදාගත්ත එක තමයි ඔය කපිල පෙන්නේ. මම කියන්නේ එතත්වෙටයි ගේන්න ඕන. නතුම අපේ උන් ඉන්ගිෂ් පන්තියන ගතියට ශේක්ෂ්පියර්ටත් වඩා ඉන්ග්රිස්හි කාරයෝ තමාමයි. ඉන්ලිස්හි ඉගෙන ගැන එක මහා ගේමක් නෙවෙයි. රැකියාවක් කරන්න හරි එදිනෙදා ජිවිතයට හරි මම කියන්නේ ඉලිස්හි විතරක් ඉගෙන ගෙන වැඩක් නැ. නමුත් මුලික සංකල්ප වෙනස් විදියට හිතන්න ඉගෙන ගැන එක අමාරුයි එක පුන්චිකලේදීම හුරු කරවන්න් ඕන. නමුත් අපේ කට්ටිය කරන්නේ එක පත්ටක දාලා English විතරක් පොවනවා. එක ඉදිරි යුගයට වැඩක් නැ. දැන් ථියෙන තොරතුරු තක්ශායේ දියුණුවත් එකක් ඉන්ලිස්හි ඉගන ගැන එක ගෙමක් නෙවෙයි. එක නිසා එකට තියෙන බර ඉදිරියේ නැතිවෙලා යනවා. 90 80 දශකවලට ඕක හරි.

    හරි presentation skill කියලා එව්ව එක්කම තමා english ! මං කියන්නෙ කදවුරක් ව්අගේ දෙයක් හරි කමක් න අඩු පාඩුවක් නොවෙන්න වැඩෙ කෙරිල තියෙන්න ඕනි. IT කරන් අපේ batch එකෙත් 85% කට කඩ්ඩ බෑ. ඒත් කියන දේ තේරෙන්වා. මං කියන්නෙ ඔයට කඩ්ඩ ලේසි උනාට. අනිත් අයට නෑ. ඒක නිස කඩ්ඩ ටහිකෙන්න ගොඩ දම්මල දෙන්න ඕනි අනිවා ! මොන ඉස්කෝලේ ගියත් !:frown:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    බොහෝම කාලෝචිත මාතෘකාවක්....

    ලංකාවේ තියෙන්නෙ පාසැල් වර්ග 2 යි.
    1. රජයේ පාසැල් (semi government ඒවත් පාලනය වෙන්නෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිසා මේ කුලකයටම අයත්.)
    2. පෞද්ගලික පාසැල්

    ඒ වගේම ලංකාවේ පාසැල්වල භාවිතාවන විශය නිර්දේශ 2යි.
    1. දේශීය (අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ) විශය නිර්දේශය.
    2. ජාත්‍යන්තර විශය නිර්දේශය.

    ජාත්‍යන්තර විශය නිර්දේශයි කිසිදු රජයේ පාසලක උගන්නන්නේ නැති නිසා ඒක අවශ්‍යනම් අනිවාර්යයෙන්ම පෞද්ගලික පාසලකට යා යුතු වෙනවා.

    රජයේ කිසිදු විශ්ව විද්‍යාලයකට ජාත්‍යන්තර විශය නිර්දේශය පදනම්ව බදවගන්නේ නැති නිසා ඒ සිසුන්ට උසස් අධ්‍යාපනයේදී විශාල ප්‍රශ්නයක් මතු වෙනවා. එක්කො රට යන්න ඕන එක්කෝ පෞද්ගලික විශ්ව විද්‍යාලකට යන්න ඕන. ඉතින් පුරාජේරුවට ලමය ප්‍රයිවට්, ඉන්ටර්නැෂනල් දැම්මා වගේ නෙමෙයි දරුවා පාස් උනත් කැම්පස් එකක් නැති උනාම. ඒක එක ප්‍රශ්නයක් වැඩිදෙනා හිතන්නේ නැති.

    අනික තමයි දරුවන්ගේ ගුණාත්මක වර්ධනය

    කිසිම පෞද්ගලික පාසැලක ඒ ගැන සැලකිලිමත් වීමක් වෙන්නෙ නෑ. සල්ලි දීල, ඔලුව ඉදිමිච්ච මෝඩයෙක් තමයි හුගක් වෙලාවට එලියට එන්නේ. මම මේක හොදට දන්නවා. මොකද මම කැම්පස් යන්න කලින් ටික කාලයක් gateway college එකේ ඉගැන්නුවා එක්තරා ගුරු මහත්මයකුගේ ඉල්ලීම පිට. එතුමා මගේ පාසලේ මට උගන්නපු සර් කෙනෙක්, පැන්ශන් ගිහින් gateway ඉගැන්නුවා, ඊට පස්සෙ සර් අසනීප වුන නිසා මම ටික කාලයක් ඒකෙ ඉගැන්නුවා. මම ගොඩක් දේවල් දැක්කා ඒකෙදි. හුගක් අය කියනවා හොදට ඉංගී්‍රීසි පුලුවන් නිසා හොද පෞරුෂයක් හැදෙනවා කියලා. ඇත්තටම මම එහෙම දෙයක් දැක්කේ නෑ. ප්‍රශ්නයක් ඇහුවහම එකෙක් කට හොල්ලන්නේ නෑ. ඇත්තටම වෙන්නේ මුන් කිසි එකෙක්ව ගනන් ගන්නේ නෑ. ඒක තමයි හුගක් අය දකින්නේ මාර පෞරුෂයක් ගොඩ නැගිලා කියලා. ඇත්තටම හොදටම ඉගෙනගන්න හොද ලමයි ඉන්නවා. හැබැයි ගොඩක් අඩුයි. සල්ලි තියෙනවා, ඉතින් කාවවත් ගනන් ගන්නේ නෑ, ඒක නිසා කාටවත් බය නෑ.

    මමනම් කියන්නේ රජයේ පාසැලක දරුවෙක් ටික කාලයක් හරි හැදෙන්නම ඕන. දරුවන්ට ගහන එක හොදයි කියනවා නෙමෙයි, ඒත් පස්ස රත් වෙන්න වේවැල් පාරක් දෙකක් කෑවට, පැයක් දෙකක් දණ ගහගෙන හිටියට වරදක් නෑ. ගුරුවරයෙක්ට වැඩිහිටියෙක්ට ගෞරවයක් කරන්න පොඩ්ඩක් ඉගෙනගන්න ඕන. පස්සේ කාලෙක යාලුවෝ සෙට් වෙලා කියවන්න ඒ කාලේ ගත්ත ෆන් එකක්වත් තියෙන්න එපායෑ.

    ඉංගී්‍රීසි කියන්නේ එක විශයක් විතරයි. අපිට වෙලා තියෙන්නෙ අපි හැමදාම මූලධර්ම ඉගෙනගන්නවා, ඒත් භාවිතයක් නෑ. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි, පොඩ්ඩක් සැලකිලිමත් උනොත් දරුවට මුල ඉදන් සරලවම උගන්නගෙන යන්න පුලුවන්. නිතර භාවිතයක් තියෙන නිසා පෞද්ගලික පාසැල් වල දරුවෝ හොදට ඉංගී්‍රීසි කතා කරනවා.

    ඇත්තටම සල්ලි ගෙවලා දරුවට ඔහේ හැදෙන්න අරිනවද? නැත්නම් දරුවව හදාගන්නවද කියන එක දෙමාපියන්ට බාරයි.

    :yes:
     
    Gajan Malli

    Member
    Aug 29, 2015
    23
    7
    0
    Hitha rawatta gana katha kiyanna epa. Private company ekakta gihin balapan uda inne weda beri eth hodata english puluwan un. kadekata giyath english talk ekak dunnama podi selakillak thiyanawa. eththatama uba lankaweda jeewath wenne kiyapana mata ?

    පුතාට ඉන්ටනැෂනල් ස්කූල් එකක්.

    උඹට තව ටික කාලෙකින් "පුතාට කොම්පියුටර් එකක්" කියල එහෙම ත්‍රෙඩ් දාන්න වෙයි.
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    බොහෝම කාලෝචිත මාතෘකාවක්....

    ලංකාවේ තියෙන්නෙ පාසැල් වර්ග 2 යි.
    1. රජයේ පාසැල් (semi government ඒවත් පාලනය වෙන්නෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිසා මේ කුලකයටම අයත්.)
    2. පෞද්ගලික පාසැල්

    ඒ වගේම ලංකාවේ පාසැල්වල භාවිතාවන විශය නිර්දේශ 2යි.
    1. දේශීය (අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ) විශය නිර්දේශය.
    2. ජාත්‍යන්තර විශය නිර්දේශය.

    ජාත්‍යන්තර විශය නිර්දේශයි කිසිදු රජයේ පාසලක උගන්නන්නේ නැති නිසා ඒක අවශ්‍යනම් අනිවාර්යයෙන්ම පෞද්ගලික පාසලකට යා යුතු වෙනවා.

    රජයේ කිසිදු විශ්ව විද්‍යාලයකට ජාත්‍යන්තර විශය නිර්දේශය පදනම්ව බදවගන්නේ නැති නිසා ඒ සිසුන්ට උසස් අධ්‍යාපනයේදී විශාල ප්‍රශ්නයක් මතු වෙනවා. එක්කො රට යන්න ඕන එක්කෝ පෞද්ගලික විශ්ව විද්‍යාලකට යන්න ඕන. ඉතින් පුරාජේරුවට ලමය ප්‍රයිවට්, ඉන්ටර්නැෂනල් දැම්මා වගේ නෙමෙයි දරුවා පාස් උනත් කැම්පස් එකක් නැති උනාම. ඒක එක ප්‍රශ්නයක් වැඩිදෙනා හිතන්නේ නැති.

    අනික තමයි දරුවන්ගේ ගුණාත්මක වර්ධනය

    කිසිම පෞද්ගලික පාසැලක ඒ ගැන සැලකිලිමත් වීමක් වෙන්නෙ නෑ. සල්ලි දීල, ඔලුව ඉදිමිච්ච මෝඩයෙක් තමයි හුගක් වෙලාවට එලියට එන්නේ. මම මේක හොදට දන්නවා. මොකද මම කැම්පස් යන්න කලින් ටික කාලයක් gateway college එකේ ඉගැන්නුවා එක්තරා ගුරු මහත්මයකුගේ ඉල්ලීම පිට. එතුමා මගේ පාසලේ මට උගන්නපු සර් කෙනෙක්, පැන්ශන් ගිහින් gateway ඉගැන්නුවා, ඊට පස්සෙ සර් අසනීප වුන නිසා මම ටික කාලයක් ඒකෙ ඉගැන්නුවා. මම ගොඩක් දේවල් දැක්කා ඒකෙදි. හුගක් අය කියනවා හොදට ඉංගී්‍රීසි පුලුවන් නිසා හොද පෞරුෂයක් හැදෙනවා කියලා. ඇත්තටම මම එහෙම දෙයක් දැක්කේ නෑ. ප්‍රශ්නයක් ඇහුවහම එකෙක් කට හොල්ලන්නේ නෑ. ඇත්තටම වෙන්නේ මුන් කිසි එකෙක්ව ගනන් ගන්නේ නෑ. ඒක තමයි හුගක් අය දකින්නේ මාර පෞරුෂයක් ගොඩ නැගිලා කියලා. ඇත්තටම හොදටම ඉගෙනගන්න හොද ලමයි ඉන්නවා. හැබැයි ගොඩක් අඩුයි. සල්ලි තියෙනවා, ඉතින් කාවවත් ගනන් ගන්නේ නෑ, ඒක නිසා කාටවත් බය නෑ.

    මමනම් කියන්නේ රජයේ පාසැලක දරුවෙක් ටික කාලයක් හරි හැදෙන්නම ඕන. දරුවන්ට ගහන එක හොදයි කියනවා නෙමෙයි, ඒත් පස්ස රත් වෙන්න වේවැල් පාරක් දෙකක් කෑවට, පැයක් දෙකක් දණ ගහගෙන හිටියට වරදක් නෑ. ගුරුවරයෙක්ට වැඩිහිටියෙක්ට ගෞරවයක් කරන්න පොඩ්ඩක් ඉගෙනගන්න ඕන. පස්සේ කාලෙක යාලුවෝ සෙට් වෙලා කියවන්න ඒ කාලේ ගත්ත ෆන් එකක්වත් තියෙන්න එපායෑ.

    ඉංගී්‍රීසි කියන්නේ එක විශයක් විතරයි. අපිට වෙලා තියෙන්නෙ අපි හැමදාම මූලධර්ම ඉගෙනගන්නවා, ඒත් භාවිතයක් නෑ. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි, පොඩ්ඩක් සැලකිලිමත් උනොත් දරුවට මුල ඉදන් සරලවම උගන්නගෙන යන්න පුලුවන්. නිතර භාවිතයක් තියෙන නිසා පෞද්ගලික පාසැල් වල දරුවෝ හොදට ඉංගී්‍රීසි කතා කරනවා.

    ඇත්තටම සල්ලි ගෙවලා දරුවට ඔහේ හැදෙන්න අරිනවද? නැත්නම් දරුවව හදාගන්නවද කියන එක දෙමාපියන්ට බාරයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    පුතාට ඉන්ටනැෂනල් ස්කූල් එකක්.

    උඹට තව ටික කාලෙකින් "පුතාට කොම්පියුටර් එකක්" කියල එහෙම ත්‍රෙඩ් දාන්න වෙයි.

    ඒවට ඉතින් උබලා ඉන්නවනේ නේද? ඔරිජිනල් එකෙන් හැංගුනා ෆේක් එකෙන් දැම්මා...:lol::lol::lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ගමේ ඉස්කෝලෙට යවපල්ලා. අනෙකාට ගරුකරන්න උගන්නපන් ඉස්සෙල්ලම. :)